ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2468

turpentine

1. Wea. කරපන්ටයින්
2. n. කරපැන්ටයින්
3. Aes. කර්පන්ටයින්
4. Art. කර්පන්ටැයින්
5. Med. ටපන්ටයින්
6. ටර්පන් ටයින්
7. Bot. ටර්පන්ටයින්
8. Phy. ටර්පන්ටැයින්

turpitude

1. n. දුරාචාරය
2. n. නීචකම

turquoise

1. n. නිල්මැණික
2. Che. නීලමණි
3. n. පේරෝජය

turret

1. n. කොත
2. කොත් මහල

turtle

n. කැස්බෑවා

turtle-dove

කොබෙයියා

tuscan

1. n. ටස්කනියේ වැසියා
2. a. ටුස්කනික නමැති

tusche

1. ආරක්ෂක තීන්ත
2. Aes. ටූශෝ

tusk

1. n. ඇත්දත්
2. n. ඇත්දළ
3. a. දළ
4. n. දළය

tusk shell

n. ගජ මුතු

tusker

1. n. ඇතා
2. n. දළ ඇති සතා
3. n. දළකාරයා
4. n. දළයා

tussle

1. n. දබරය
2. vi. පොර බදනවා
3. n. පොරය

tussock

1. Bot. ටසොක් තණ
2. ටසෝක් තණ රොදු
3. n. තණ පඳුර

tussore

1. Art. ටසෝ
2. n. සේද වර්ගයක්

tut

1. වහ්
2. int. ෂහ්
3. int. හහ්

tut-tut

1. අප්‍රසාදය පළකිරීම
2. නොඉවසිලි බව ප්‍රකාශ කිරීම

tutela

1. Law. නාථකත්වය
2. පුද්ගල භාරකරු

tutelage

1. n. ආරක්ෂාව
2. Law. නාථකත්වය
3. n. භාරකාරත්වය

tutelary

1. a. අධිගෘහිත
2. a. අරක්ගත්

tutor

1. vt. උගන්වනවා
2. n. උපදේශකයා
3. Law. නාථකයා
4. Law. බාරකරු
5. n. භාරකාරයා

tutoress

n. විශේෂ පුද්ගලික ගුරුවරයා

tutorial

1. a. ඉගැන්වීම පිළිබඳ වූ
2. n. පංක්ති පාඩම

tutorship

Law. නාථකත්වය

tutory

n. විද්‍යාලය