සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3051
බැටරිය
n. battery
බැටරියෙහි දෙකෙළවරින් එකක්
n. pole
බැටළු ආදීන්ගේ ලොම්
n. fleece
බැටළු එඬේරා
බැටළු කිරිවලින් හදන චීස්
බැටළු ගාල
බැටළු දෙන
n. ewe
බැටළු පැටවා
n. lamb
බැටළු බල්ලා
n. shepherd dog
බැටළු ලොම්වලින් සාදන පිළී
n. merino
බැටළු ලොමින් ලබාගත් තෙල් වර්ගයක්
බැටළු වර්ගයක්
n. cheviot
බැටළුපැටවුන් වදනවා
vti. lamb
බැටළුපැටියන්ගේ මස්
n. lamb
බැටළුමස්
n. mutton
බැටළුවකු වැනි
a. ovine
බැටළුවන් ගාල් කිරීමට යොදන බල්ලා
n. sheep dog
බැටළුවන් බලාගන්නී
n. shepherdess
බැටළුවන් රක්නා බල්ලා
n. collie
බැටළුවන් හජ නගනවා
බැටළුවන් හඬ නගනවා
n. baa
බැටළුවන්ගේ සහ වෙනත් සතුන්ගේ බඩවැල් වේලා තනාගත් සවිමත් ලණුවක් හෝ නූලක්
බැටළුවන්ගේ හඬ
n. bleat