ප්‍රාප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැමිණි ; එළඹි ; ලබාගත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැමිණි; එළඹි (සං. ප්‍රාප්ත, ප්‍රාප්ති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. reached