ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 320
booty
1. n. කොල්ල කෑ දේ
2. n. කොල්ලය
3. n. පැහැර ගත් දෙය
4. n. පැහැර ගත් වස්තුව
5. Law. ලුංටිතය
booze
1. n. මත්පැන්
2. v. වෙරි වන තුරු බොනවා
booze-up
n. බොන වෙලාව
boozer
1. n. අධික ලෙස මත්පැන් බොන්නා
2. n. සුරා සොඬා
bora
1. උතුරු සුළඟ
2. n. බෝරා සුළඟ
boracic acid
Med. බොරැසික් අම්ලය
boracite
Che. බොරසයිට්
borage
borah
n. බෝරාකාරයා
borax
1. n. පුස්කර
2. Med. බොරැක්ස්
3. Che. බෝරැක්ස්
4. n. බෝරික් කුඩු
5. බෝරුක්ස්
6. st. රෝචක
bord
bordar
1. ප්රවේනිදාස විශේෂයක්
2. Eco. බෝදරයා
bordeaux
bordeaux mixture
Bot. බෝඩෝ මිශ්රණය
border
1. n. අද්දර
2. n. අයින
3. n. අසබඩ
4. n. ඉම
5. n. ඉවුර
6. n. කඩඉම
7. n. කලාත
8. n. ගැටිය
9. Aes. තීරය
10. n. දාරය
11. n. පර්යන්තය
12. n. ප්රාන්තය
13. Art. බෝඩරය
14. n. මල් පාත්තිය
15. n. මායිම
16. vti. යාව පිහිටා තිබෙනවා
17. n. ලියවැල
18. n. වාටිය
19. vti. වාටියක් දමනවා
border on
1. vt. යාව පිහිටා තිබෙනවා
2. vt. සමානකමක් තිබෙනවා
borderer
bordering
borderland
1. n. දේශසීමාවට සමීප පෙදෙස
2. n. මායිම් දිස්ත්රික්කය
borderline
1. n. අනුමානය
2. adj. ආසන්න
3. a. යාන්තමින් පිළිගත හැකි
4. n. වාටි රේඛාව
5. adj. සීමාසන්න
6. Psy. සීමාස්ථ
borders
1. ඉවුරු
2. Aes. බෝඩර් තිර
3. මායිම්
4. Aes. රැළි තිර
5. රුළි තිර
6. වාටි
bore
1. v. ඉසිලුවා
2. v. කණිනවා
3. n. කරච්චලය
4. vt. කරච්චල් කරනවා
5. v. කරදර කරනවා
6. n. කරදරකාරයා
7. n. කුහරය
8. n. තද වඩදිය රැළ
9. n. තව්
10. Art. තව් ලොකු කරනවා
11. v. තව් විදිනවා
12. තව් විශාල කිරීම
13. Civ. තව් විෂ්කම්භය
14. n. තව්ව
15. vt. තව්වක් විදිනවා
16. Phy. තවු විදිනවා
17. n. තුවක්කු කඳේ සිදුර
18. v. දැරුවා
19. Mat. දිය ගොබය
20. v. පසා කරනවා
21. v. පසාරු කරනවා
22. බෝර ව
23. Art. බෝර විෂ්කම්භය
24. n. බෝරය
25. vt. වළක් හාරනවා
26. n. වාචාලයා
27. n. විදින ලද තව්ව
28. n. විදින ලද සිදුර
29. v. විදිනවා
30. විදුමන
31. n. සිදුර
32. n. සිදුරක විෂ්කම්භය
33. vt. සිදුරු කරනවා
34. n. සිදුරු විෂ්කම්භය
35. n. හාරන ලද සිදුර
36. v. හිරිහැර කරනවා
bore-hole
n. හෑරූ සිදුර