ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 319
boom
1. Sta. අත්පාතය
2. n. උත්පාතය
3. Civ. උද්දණ්ඩ
4. n. ගම්භීර නාදය
5. n. ද්යෝංකාරය
6. v. ද්යෝංකාරය නගනවා
7. දෝංකාරය
8. දෝංකාරය නගනවා
9. Civ. බූමය
10. vi. බූමරැංගුව
11. n. රුවල් අදින කුඹය
12. n. සමෘද්ධිමත් සමය
13. n. සරු කාලය
14. vi. හදිසියෙන් උසස් වෙනවා
15. vi. හදිසියෙන් ධනවත් වෙනවා
16. n. හදිසියෙන් ලැබෙන ප්රසිද්ධිය
boomerang
1. v. තමා වෙතට ආපසු එනවා
2. n. බූමරංගය
3. n. බූමරැංගුව
booming
Civ. ප්රධෝවනය
boon
1. n. ප්රසාදය
2. n. මහත් ප්රයෝජනය
3. n. මහත් ලාභය
4. n. වරප්රසාදය
5. n. වරය
6. adj. වාසි සහගත
7. n. වාසිය
8. a. සිත්ගන්නා
9. adj. හිතකර
boon-work
boor
1. n. අවිනීතයා
2. n. ගොවියා
3. දරදඩු පුද්ගලයා
4. n. දරදඬු පුද්ගලයා
5. n. පිටිසරයා
boorish
1. adj. ක්රෑර
2. adj. දරදඬු
3. දරදඬු නොහික්මුණු
4. adj. නොහික්මුණු
boost
1. n. අභිවෘද්ධිය
2. v. උසස් කොට දක්වනවා
3. v. ප්රසිද්ධිය දෙනවා
4. vt. ප්රසිද්ධියට පමුණුවනවා
5. n. වැඩිවීම
6. Ele. හිපීම
7. Phy. හිවීම
8. Ele. හුවනව
9. Phy. හුවනවා
booster
Phy. හුවනය
booster amplifier
Ele. හුවන වර්ධකය
boot
1. Civ. අඩිය
2. ආරම්භය
3. ආවරකය
4. n. උස් සපත්තුව
5. vt. පයින් ගසනවා
6. v. පයින් ගහනවා
7. vt. ප්රයෝජන වෙනවා
8. v. පා පහර දෙනවා
9. n. සපත්තුව
boot-tree
booted
a. සපත්තු පැළඳි
bootee
1. n. ළදරු මේස්
2. n. ළදරුවකුගේ පා වැස්ම
bootees
bootes
1. Sur. තුරුවැල
2. Sur. බූට්ස්
3. බූට්ස් (තුරුවැල)
booth
1. n. කූඩාරම
2. n. කූඩුව
3. n. ගේ පැල
4. n. තාවකාලික කඩය
5. n. පොළ
6. n. මඩුව
booties
1. n. පැහැර ගත් දේ
2. n. සොරකම් කළ දේ
3. Art. ළදරු මේස්
bootleg
1. adj. නීතිවිරෝධීව විකුණන
2. adj. නීතිවිරෝධීව සෑදූ
3. v. හොර මත්පැන් විකුණනවා
4. v. හොරට මත් පැන් විකුණනවා
5. adj. හොරට විකුණන
6. v. හොරට විකුණනවා
7. adj. හොරට සෑදූ
bootlegger
bootlegging
bootless
1. a. නිෂ්එල
2. නිෂ්ඵල
3. a. ලාභයක් නැති
4. a. ව්යර්ථ
boots
bootstrap
1. Inf. ක්රමලේඛකයක් පරිගණකයකට ප්රවේශනය කිරීමේ ක්රමයක්
2. n. බූට් පැළඳීමේදී උපකාර වන කෙළවර ඇති පුඩුව
3. සපත්තුවේ ඉදිරිපස