ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 318

book-value

පොත්ගත අගය

bookbinder

1. n. පොත් බඳින්නා
2. Oth. පොත් බැඳුම්කරු

bookbinding

Oth. පොත් බැඳුම

bookcase

1. Oth. පොත් පිටකවරය
2. n. පොත් රාක්කය

booked

1. a. තීන්දු කළ
2. a. නියම කර ගත්

booker

1. Sur. සටහන් කූර
2. සටහන්කරු

bookfair

Oth. පොත් සල්පිල

bookholder

Oth. ග්‍රන්ථ ධාරකය

booking

1. කල් තබා වෙන්කර ගැනීම
2. කලින් ලියාපදිංචිකිරීම
3. n. කලින් ලියාපදිඤ්චි කිරීම
4. a. ප්‍රවේශපත්‍ර ආදිය දෙන තැන
5. Aes. පුස්තාංකනය
6. Civ. පෙතීම
7. Ele. පොත් ගත කිරීම
8. Civ. පොත්ගත කිරීම
9. Aes. වෙන්කරවා ගැනීම
10. Sur. සටහන් කිරීම

bookish

1. adj. අකාර්යක්ෂම
2. adj. පොතටම ඇලුණු

booklet

1. Oth. ග්‍රන්ථකය
2. Acc. පුස්තිකාව
3. n. පොත් පිංච
4. n. පොත්පිංච

bookmaker

n. උගතා

bookmaking

n. ඔට්ටු ඇල්ලීම

bookmark

n. පොත් යොමුව

bookmobile

Oth. ජංගම පුස්තකාල රථය

bookrack

Oth. පොත් රාක්කය

bookseller

n. පොත් වෙළෙන්දා

bookshop

1. Oth. පොත් හල
2. n. පොත්හල

bookstall

1. Oth. කුඩාපොත්හල
2. n. පොත් විකුණන තැන

bookstore

1. Oth. පොත් ගබඩාව
2. Oth. පොත් සාප්පුව

bookworm

1. Oth. පොත් ගුල්ලා
2. n. පොත්ගුල්ලා

boole

Sta. බූල්

boolean

a. වීජ ගණිතයේ අංශයක් හා සම්බන්ධ

boolean algebra

1. Log. බුලියානු වීජගණිතය
2. Acc. බූලිය වීජගණිතය
3. Mat. බූලීය වීජය