ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 317

booby prize

n. තරඟයෙන් අන්තිමයාට දෙන

booby trap

n. හබකය

booby-trap

හබකය

bood

n. පොත

boodle

n. අසාධාරණයෙන් උපයන ලද ධනය

boogie

n. අසභ්‍ය සංගීතය

boogie-woogie

n. පියානෝවේ ජෑස් සංගීතය වාදනය කිරීමේ ශෛලියක්

booing

n. හූ කීම

book

1. vt. කලින් වෙන් කරනවා
2. n. කෘතිය
3. n. ගත
4. n. ග්‍රන්ථය
5. n. ප්‍රකරණය
6. n. පුස්තක
7. පුස්තකය
8. n. පොත
9. Civ. පොතනවා
10. Civ. පොත්ගත කරනවා
11. v. වෙන් කරනවා
12. Sur. සටහන් කරනවා

book jacket

1. Oth. ග්‍රන්ථ ආවරකය
2. Oth. ග්‍රන්ථ කංචුකය

book louse

n. පොත්කාවා

book of knowledge

n. ඥානකෝෂය

book review

1. Oth. ග්‍රන්ථ විචාරය
2. Aes. ග්‍රන්ථ විවේචනය
3. Oth. ග්‍රන්ථ සමාලෝචනය

book value

1. Mng. පොත් අගය
2. Eco. පොත් වටිනාකම
3. Law. පොත්ගත අගය
4. Acc. පොතේ අගය

book-case

පොත් අල්මාරිය

book-debt

පොත් ණය

book-gill

පත්‍ර ජලක්ලෝමය

book-keeper

පොත් තබන්නා

book-keeping

1. පොත් තැබීම
2. පොත්තැබීම

book-louse

1. පොත් කාවා
2. පොත්කාවා

book-lung

පත් පෙනහැල්ල

book-maker

ඔට්ටු තබා ගන්නා

book-making

ඔට්ටු බාර ගැනීම

book-plate

පොත් අයිතිකාරයාගේ නම දැක්වෙන ලේබලය