ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 316

bone black

Che. ඇට දැලි

bone china

n. ඇටහුණු භාණ්ඩ

bone marrow

1. Soc. අස්ථි මජ්ජා
2. Soc. ඇට මිදුලු

bone of contention

1. n. විවාදයට කරුණ
2. n. විවාදයට මුල

bone-casing

කටු ඇහුරුම

bone-idle

adj. මහ කම්මැලි

bone-meal

ගෙරි ඇට පෝර

bone-pointing

අස්ථිය දිගු කිරීම

boner

n. ගොන්නම

bonfire

1. n. උත්සවාග්නිය
2. n. කුණු පුළුස්සන ගිනිගොඩ
3. n. ගින්න
4. n. ගිනි ගොඩ
5. n. ගිනිමැලය

bongo

n. බෙර විශේෂයක්

bonhomie

1. n. කරුණාව
2. n. යහපත්කම

bonitary

Law. භුක්ත

bonkers

1. a. ඔල්මාද
2. a. පිස්සු

bonnet

1. Civ. උවසුන
2. n. කුඩා තොප්පිය
3. n. නිකට ආවරණය
4. n. පරනතාලයේ ස්ත්‍රීන්ගේ තොප්පිය
5. බොනට් තොප්පිය
6. n. යන්ත්‍ර ආවරණය

bonny

1. n. රූමත්
2. n. ලස්සණ
3. a. සුන්දර
4. a. සුරුපී

bonsai

1. n. කුරු පඳුර
2. n. කුරුගස
3. n. ජපන් කලාවක්

bonus

1. ප්‍රසාද දිමනාව
2. n. ප්‍රසාද දීමනාව
3. Soc. ප්‍රසාද මුදල
4. Acc. ප්‍රසාදිතය
5. Mng. ප්‍රාසාදික
6. n. පාරිතෝෂිකය
7. Eco. බෝනසය
8. Acc. බෝනස්

bony

1. adj. ඇට සහිත
2. adj. කටු සහිත
3. a. කෙට්ටු

bony fish

n. අස්ථික මත්ස්‍යයා

bonze

1. චීන (හෝ ජපන්) බෞද්ධ භික්ෂුව
2. n. චීන බෞද්ධ භික්ෂුව
3. n. ජපන් බෞද්ධ භික්ෂුව

boo

1. vt. නින්දා කරනවා
2. v. හූ කියනවා
3. n. හූ කීම
4. n. හූව

boob

1. n. අමනයා
2. n. තකතීරු වැඩක්
3. n. මෝඩකම

booby

1. n. නෝංජලයා
2. n. මෝඩ තැනැත්තා
3. n. මෝඩයා