ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 315

bon vivant

1. n. හොඳට කන බොන ජීවිතයක් ගෙවන්නා
2. n. හොඳට කන බොන තැනැත්තා

bon voyage

int. ශුභ ගමන්

bon-bon

1. රතිඤ්ඤ වර්ගයක්
2. රසකැවිලි වර්ගයක්
3. රසකැවිලි විශේෂයක්

bon-fire

1. දවාග්නිය
2. දාවාග්නිය

bona fide

1. adj. අවංක
2. adv. අවංකව
3. adj. අව්‍යාජ
4. Mng. නිර්ව්‍යාජ
5. Eco. සත්‍ය
6. n. සද්භාවය
7. Mng. සද්භාවයෙන්
8. Law. හුදුහිත්
9. adj. හොඳ අදහසින්
10. a. හොඳ හිතින්

bona-fide

1. අවංක
2. අවංකව
3. අව්‍යාජ
4. නියම
5. සත්‍ය
6. හොඳ හිතින්

bona-fides

1. අවංක බව
2. නිර්ව්‍යාජභාවය
3. අවංක අභිප්‍රාය
4. ඒත්තු ගැන්විය හැකි ලිඛිත සාක්ෂි
5. අවංක අදහස්
6. අවංකකම

bonanza

1. n. ගජවාසිය
2. Civ. සරු ලෝපස්

bonbon

බොන්බොන්

bond

1. v. අලවනවා
2. n. අවහිරය
3. v. ඇප වෙනවා
4. n. ඇපකරය
5. Acc. ඇපය
6. v. ඇපයට තබනවා
7. n. ඔප්පුව
8. n. ගඩොල් ඇල්ලීමේ ක්‍රමය
9. vt. ගබඩාවක තැන්පත් කරනවා
10. a. පරාධීන
11. n. පාහනවා
12. Eco. පිළිණ පත
13. n. පිළිණපත
14. Acc. පිළිනපත
15. n. පොරොන්දු පත්‍රය
16. n. බන්දනය
17. n. බන්ධනය
18. n. බැඳීම
19. Phy. බැඳුම
20. n. බැඳුම්කරය
21. Mat. බැඳුම්කරයා
22. n. බැම්ම
23. වරි රටාව
24. a. වහල්
25. සුර
26. n. සුරැකුම

bond paper

Aes. බොන්ඩ් කඩදාසි

bond-man

1. දාසයා
2. ඇපකාරයා

bond-woman

දාසිය

bondage

1. n. දාසභාවය
2. n. පරාධීනත්වය
3. n. බන්ධනය
4. n. බැඳීම
5. n. වහල් බව

bonded

1. adj. ඇපයට බැඳුණු
2. adj. ඇලවුණු
3. adj. සවි වුණු

bondieuserie

Aes. දේවදාස කලාව

bonding

1. Law. උගස් කිරීම
2. Civ. පටි ලෑම
3. Law. බන්ධනය කිරීම
4. Civ. බැඳීම
5. බැඳුම

bondmaid

n. දාසී

bondman

1. n. ඇපකාරයා
2. n. දාසයා

bondmen

දාසයෝ

bonds

1. Sta. පිළිණ පත්
2. Mat. පිළිණපත්
3. st. සුරැකුම්පත්

bondsman

1. n. ඇපකාරයා
2. n. දාසයා

bone

1. n. අස්ථිය
2. n. ඇට කැබෙල්ල
3. n. ඇටකටු
4. n. ඇටය
5. n. කටු
6. v. කටු ගලවනවා
7. vt. කටු ගළවනවා
8. v. කටු හරිනවා
9. n. කටුව
10. n. ශරීරයේ ඇටය

bone ash

Che. ඇට අළු