කටු
kaṭu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කටුක රසය ඇති; කර්කශ.
2. වි. රළු; චණ්ඩ; අප්රසන්න.
3. වි. උල් සහිත; ඇනෙනසුලු.
1. නා.ප්ර. කටුක රසය.
2. නා.ප්ර. ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන තුන් වර්ගය; තිකුළු.
3. නා.ප්ර. දැව; ලී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කර්කශවස්තු, අකර්තව්යය.
පු. කුළුරසය, ඉදල. (පි. 236)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kaṭu adj (of taste) bitter; acrid; caustic; spoiled