සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1010

කටින් වැගිරෙන කෙළ

n. slaver

කටින්නා

n. spinner

කටිප්‍රදේශය

n. haunches

කටිය

1. n. buttock
2. Civ. groin
3. Civ. groyne
4. n. hip
5. n. waist

කටී

1. Med. lumbar
2. lumber

කටී කශේරුකාව

Med. lumbar vertebra

කටී ප්‍රදේශය

1. n. breech
2. n. bum
3. n. loin

කටී වේධනය

Med. lumbar puncture

කටී ස්නායුව

Med. lumbar nerve

කටීවායුව

n. lumbago

කටු

1. n. bone
2. adj. coarse
3. n. thorn

කටු අකුරු

Aes. scribblings

කටු අකුරු ලියනවා

vi. scrawl

කටු අනෝදා

ox-heart

කටු ඇහුරුම

bone-casing

කටු ඉඹුල්

n. silk-cotton tree

කටු කම්බි

n. barbed wire

කටු කොහොල්

1. n. breach
2. Civ. burr
3. n. dilapidation

කටු කොහොල් අරිනවා

1. v. renovate
2. v. repair

කටු කොහොල් ඇරීම

Art. burring

කටු ගලවනවා

v. bone

කටු ගළවනවා

vt. bone

කටු ගානවා

vt. obliterate

කටු ගේ

n. museum