ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 314
bollard
1. Civ. මුණ්ඩම
2. n. රථවාහන පාලනයට මහා මාර්ගයේ ඇති කෙටි කුලුණ
bolling
bolometer
boloney
bolshevik
bolshie
1. a. අදක්ෂ
2. a. ඉක්මනට කිපෙන
3. adj. දඩබ්බර
4. adj. දරදඬු
5. a. සහයෝගයක් නොදක්වන
bolsone
Geo. බොල්සොන්
bolster
1. vti. ආරක්ෂා කරනවා
2. v. උපකාරී වෙනවා
3. n. උපධානය
4. vti. කොට්ටයක් දමා උස්සනවා
5. n. දිග කොට්ටය
6. n. දිග බෝල කොට්ටය
7. Civ. බලකරය
8. Aes. බිම්බෝහනය
9. බෝල කොට්ටය
10. යහන් කොට්ටය
11. vti. රුකුල් දෙනවා
12. v. සහාය වෙනවා
bolt
1. n. අකුණ
2. n. අගුල
3. v. අගුල් දමනවා
4. vti. අගුලු ලනවා
5. v. අගුළ
6. v. අඟුළු දමනවා
7. n. ඊය
8. n. දිවත
9. vti. නොවිකා ඉක්මනින් කනවා
10. v. පැන යනවා
11. Oth. පිටු නැම්ම
12. n. පොට ඇණය
13. n. බදැණය
14. බෝල්ට් ඇණය
15. n. භෙණය
16. n. යතුරු ඇණය
17. සොයිබය
18. vti. හදිසියෙන් පලායනවා
19. හෙණය
bolt cutter
Civ. බදැණ කපනය
bolus
bom
a. නිපන්
bomb
1. n. ගිනි දණ්ඩය
2. n. පුපුරණ වෙඩිල්ල
3. v. බෝම්බ දමනවා
4. vt. බෝම්බ භෙළනවා
5. බෝම්බ හෙළනවා
6. n. බෝම්බය
bomb calorimeter
1. Phy. බෝම්බ කැලරිමීටරය
2. Che. බෝම්බතාපමානය
bombard
1. vt. කාලතුවක්කුවලින් පහර දෙනවා
2. Che. බැට දෙනවා
3. v. බෝම්බ භෙළනවා
4. බෝම්බ හෙළනවා
5. vt. බෝම්බවලින් පහර දෙනවා
6. Che. විවර්ෂණය කරනවා
bombardier
bombardment
1. n. කාලතුවක්කුවලින් වෙඩි තැබීම
2. Phy. බැට දීම
3. n. බෝම්බ භෙළීම
4. බෝම්බ හෙළීම
5. n. විවර්ෂණය
bombast
1. n. පුරසාරම
2. n. පූච්චම
3. වාගාඩම්බරය
4. ශබ්දාඩම්බරය
bombastic
1. a. අහංකාර කියුම් ඇති
2. adj. දුරවබෝධ
3. adj. පුරසාරම්
4. a. පුරසාරම් දොඩන
5. adj. පූච්චම්
6. a. සමාස බහුල
7. Aes. සාටෝප
8. Aes. සාඩම්බර
bombazine
bombe
bomber
1. n. බෝම්බ භෙලන ගුවන් යානය
2. n. බෝම්බ භෙළන ගුවන් නැව
3. බෝම්බ හෙලන ගුවන් යානය
4. බෝම්බ හෙළන ගුවන් නැව
bombshell
bon mot
1. n. කවට වචනය
2. n. රසවත් කියුම