ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 313

bogus

1. a. අසත්‍ය
2. a. බොරු
3. a. රැවටිලි සහිත
4. adj. ව්‍යාජ

bogy

1. n. පඹයා
2. n. බිල්ලා

bogyman

1. බිය හා අමාරුකම් ඇති කරන්නා
2. n. බිල්ලා

bohemian

1. අසම්මතචාරියා
2. අසම්මතචාරී
3. a. නිදැල්ලේ හැසිරන
4. Aes. බොහීමියානු
5. n. බොහීමියාවේ වැසියා
6. n. සැහැල්ලු තැනැත්තා
7. adj. සුසිරිතෙන් තොර

bohr theory

Che. බෝර් වාදය

boil

1. v. උණූ කරනවා
2. v. උතුරනවා
3. vti. උතුරවනවා
4. n. ඔඩුව
5. v. කකාරනවා
6. v. කකියනවා
7. vti. කෝප කරනවා
8. vti. කෝප වෙනවා
9. n. ගඩ
10. n. ගඩපොළ
11. n. ගඩුව
12. n. ගණ්ඩය
13. n. ගෙඩිය
14. v. තම්බනවා
15. vti. තැම්බෙනවා
16. Phy. නටනවා
17. v. නටවනවා
18. v. පැභෙනවා
19. v. පැසවනවා
20. v. පැසෙනවා
21. පැහෙනවා
22. Civ. පිඹිල
23. vti. පෙන දමනවා
24. vti. පෙන නගිනවා
25. n. පොක්කලම
26. n. බිබිල
27. n. බුද්බුද
28. මස් ග
29. n. මස් ගඩුව
30. n. රක්තවිද්‍රධිය
31. n. ලේගඩුව
32. vti. වතුර ආදිය නටනවා
33. n. වියල
34. n. විසප්පුව
35. vti. වේගයෙන් ඉපිලෙනවා
36. n. ශරීරයෙහි ගෙඩිය
37. v. සිඳිනවා

boil down

1. v. හින්දනවා
2. v. හිඳවනවා
3. v. හිඳිනවා

boiler

1. n. කටාරම
2. n. කටාරම්
3. n. කටාහය
4. n. බොයිලේරුව

boilerette

කුඩා බොයිලේරුව

boiling

1. n. ඉතිරීම
2. adj. උතුරන
3. adj. කකාරන
4. n. තැම්බීම
5. n. තැම්බුම
6. adj. නටන
7. නැටවීම
8. Phy. නැටැවීම
9. Phy. නැටීම

boiling point

n. තාපාංකය

boiling-point

තාපාංකය

boisterous

1. adj. ඝෝෂා කරන
2. adj. චණ්ඩ
3. adj. සැර

bola

1. Soc. බෝලායුධය
2. Soc. බෝලාව

bolas

1. Soc. බෝලායුධය
2. Soc. බෝලාව

bold

1. a. අවිනීත
2. adj. එඩිතර
3. a. තට්ට
4. adj. තද
5. a. ධෛර්ය්‍ය සම්පන්න
6. adj. නිර්භීත
7. a. ප්‍රගල්භ
8. adj. පැහැදිලි
9. a. පැහැදිලි සේ පෙනෙන
10. adj. වීර
11. a. ශූර
12. a. සහසි
13. a. සහසික
14. a. සාහසික

bold face

1. Oth. කළු අකුර
2. Aes. කළු අකුරු

bold-faced

1. a. ගරු සරු නැති
2. a. බිය සැක නැති

boldness

n. නිර්භීතකම

bole

1. n. කඳ
2. n. ගසේ කඳ
3. n. ගසේ බඳ
4. n. බඳ
5. Bot. මහ කඳ
6. මහ කඳු
7. n. විවරය

bolero

1. කොට හැට්ටය (ස්පාඤ්ඤ)
2. බොලේරෝ
3. n. ස්පාඤ්ඤ නැටුම් විශේෂයක්

bolivar

Eco. බොලිවාරය

boliviano

Eco. බොලිවියානෝව

boll

1. Bot. කපු ගෙඩිය
2. n. කපුවලින් කළ කලසක්
3. n. පොත්ත