ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 312
bodiless
1. a. අශරීර
2. a. කඳෙන් වෙන් වූ
bodily
1. a. කායික
2. adj. මුළුමනින්
3. adv. මුළුමනින්ම
4. a. ශරීරය පිටින්
5. adj. ශාරීරික
6. adv. ශාරීරිකව
boding
a. නිමිති කියන
bodkin
1. n. ඇලිස්කටුව
2. n. ගෝනි කටුව
3. ති) මොට කටුව
4. n. දිග කූර
5. n. පොත් බඳින කටුව
6. මොට කටුව
body
1. n. අංගය
2. n. ඇඟ
3. n. ඇතුළත
4. Civ. උකුව
5. n. කඳ
6. n. කය
7. n. කාය
8. Law. කායය
9. n. කූඩුව
10. n. ගත
11. n. ගාත්රය
12. n. තනු
13. n. තැනැත්තා
14. n. තිදොර
15. n. තුන්දොර
16. n. තුනු
17. n. ද්රව්යය
18. n. දේහය
19. n. පදම් මැට්ට
20. n. ප්රධාන කොටස
21. n. ප්රධානාංගය
22. Oth. පෙළ
23. n. බඳ
24. Art. බොඩිය
25. n. භූතකාය
26. n. මණ්ඩලය
27. n. රූපය
28. n. වස්තුව
29. st. වෙර
30. n. ශරීර කූඩුව
31. n. ශරීරය
32. n. සංවිධානය
33. n. සත්කාය
34. n. සමාගම
35. Law. සමූහනය
36. n. සමූහය
37. st. ස්කන්ධ
38. n. සිරුර
39. Oth. සූචි සංලේඛ විස්තරය
body guard
1. Law. අංගාරක්ෂක
2. n. ආරක්ෂක පිරිස
3. Law. කායාරක්ෂක
4. n. පුද්ගල ආරක්ෂකයා
body language
Soc. ශරීර භාෂාව
body louse
body politic
1. Law. දේශපාලන කායය
2. n. රජය
body servant
n. මෙභෙකරුවා
body snatcher
body-guard
1. අංගාරක්ෂක
2. ආරක්ෂක
3. ආරක්ෂක පිරිස
4. රැකවලා
body-snatcher
body-work
bodyguard
boer
boffin
bog
1. vti. පැකිළෙනවා
2. n. භෙල
3. vti. භෙලෙහි ගිලෙනවා
4. vti. භෙලෙහි දමනවා
5. මඩ වගුර
6. n. මඩවගුර
7. v. මඩෙහි එරෙනවා
8. n. වගුර
9. v. වගුරෙහි එරෙනවා
10. n. හැල
11. හෙල
12. හෙලෙහි ගිලෙනවා
13. හෙලෙහි දමනවා
bogey
1. n. ගොල්ෆ් ක්රීඩාවේ වළකට නියමිත පහර සංඛ්යාවට එකක් වැඩිය
2. n. දුෂ්ට හෝ අනදරකාරී භූතයා
3. n. නුසුදුසු දෙයක් තත්ත්වයක්
bogeyman
boggle
1. vi. අවුලට පැමිණෙනවා
2. v. පසුබට වෙනවා
3. v. භයින් ගැස්සෙනවා
4. vi. සැකයට පැමිණෙනවා
5. vi. සැකයෙන් නවතිනවා