ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 311

boast

1. vi. ආඩම්බර වශයෙන් කියනවා
2. n. ආත්මවර්ණනාව
3. v. කට කියවනවා
4. n. කට මැත
5. n. කටපුච්චම්
6. n. කයිය
7. Aes. දළ හැඩගැන්වීම
8. n. පහන්කම් කීම
9. n. පාරට්ටුකරන තැනැත්තා
10. n. පාරට්ටුව
11. v. පුප්පනවා
12. v. හපන්කම් කියනවා
13. හැඩය නෙළා ගැනීම

boaster

1. ගල් කටුව
2. n. ගල් නියන
3. ටංකය
4. Aes. දළ හැඩගන්වනය
5. n. පුරසාරම් දොඩන්නා
6. රූපය නෙළනය
7. n. වට්ටඩියා
8. n. හපන්කම් කියා ගන්නා

boastful

1. a. ඔල්වාරම්
2. a. ගර්විත
3. adj. පුරසාරම් කියන
4. a. පුරසාරම් දොඩන
5. a. පූච්චම්කාර

boasting

1. n. කටපුච්චම්
2. n. කයිවාරු
3. n. පම්පෝරිය
4. n. පාරට්ටුව
5. Psy. පුරසාරම
6. n. පුරසාරම්
7. n. පුරසාරම් දෙඩීම
8. පුරසාරම් දෙම
9. a. වට්ටඩි

boat

1. n. අඟුල
2. n. ඔරුව
3. n. කුඩා නැව
4. n. ද්‍රෝණිය
5. v. බෝට්ටු පදිනවා
6. n. බෝට්ටුව
7. n. ‍බෝට්ටුව

boathouse

n. බෝට්ටු මඩුව

boatman

1. n. ඔරුකාරයා
2. n. බෝට්ටුකරුවා

boatsman

n. තොටියා

boatswain

1. n. ඔරු ආදිය බාර තැනැත්තා
2. n. නැවේ රුවල්
3. n. නැවේ රුවල් ඔරු ආදිය බාර තැනැත්තා

bob

1. v. උඩ පහළ යනවා
2. n. කොටට කැපූ කෙස් කළඹ
3. v. කොණ්ඩය කොට කරනවා
4. vt. ගැස්සෙනවා
5. n. පැත්තට වැනෙන ලඹය
6. Mat. බට්ටා
7. Civ. ලඹ කැටය
8. n. සිලිම

bob-sleigh

1. යාන්ත්‍රිකව හැසිරවිය හැකි හිම රිය
2. ලෝහ වලින් තැනූ මෙවලම
3. ලී වලින් තැනූ මෙවලම

bob-tail

කපනලද කොට වලිගය

bobbin

1. n. ඉද්ද
2. n. තරළුව
3. Art. දික්නූල් කූර
4. දික්නුල් කූර
5. Phy. බීරලුව
6. n. බීරළු
7. n. බීරළුව
8. බොබිනය
9. Phy. බොබිම

bobbin lace

Art. බීරළු රේන්ද

bobble

n. ආභරණයක් ලෙස පළඳින වූල් බෝලයක්

bobby

n. පොලිස් භටයා

bocage

මල් ලියකම් පසුතලය

boche

n. ජර්මානු සොල්දාදුවා

bod

1. n. පුද්ගලයා
2. n. මිනිහා
3. n. හාදයා

bode

1. vti. අනාගතය හැඟෙනවා
2. vti. නිමිති කියනවා
3. v. පෙර නිමිති දක්වනවා

bodega

n. වයින් සාප්පුව

bodegon

1. නිශ්චල රූප
2. නිසල රූ දසුන
3. Aes. මහනස දර්ශනය
4. Aes. රසවතිකාව

bodhi-ghara

බෝධිඝරය

bodice

1. n. කංචුකය
2. n. කඤ්චුකය
3. n. චෝලිය
4. බොඩිය
5. n. රබුක්ක
6. n. හැට්ටය