බීරලුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රේන්ද ගෙතීමේ දී නූල ඔතා ගැන්මට භාවිත වන ඇණ ; බීරලු හා අල්පෙනෙත්ති උපකාරයෙන් ගොතනු ලබන රේන්දය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රේන්ද ගෙතීමේ දී නූල් ඔතා ගන්නා උපකරණය (පුර්. bilro)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. bobbin