බෝධිඝරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විහාරයක බෝගස ඇතුළු වන සේ ඒ වටා සැදු ගෙය ; බෝ ගෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බෝ ගස ඇතුළු වන සේ තැනූ ගෙය (පා. බොධිඝර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

bodhi-ghara