ගණ්ඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුහුණේ පැත්ත; කම්මුල; කපෝලය.
2. නා. ශරීරයේ සෑදෙන ගඩුව; බිබිලි ගැටය.
3. නා. ලපය; ලකුණ; කැලල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මුහුණේ පැත්ත; කම්මුල/ ශරීරයේ සෑදෙන බිබිලි/ ලපය; ලකුණ/ පන්හිඳේ මොට්ටුව (පා. සං. ගණ්ඩ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. boil