හෙණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අකුණ ; සෙණය ; අසනිය.2. බලාපොරොත්තු නැති විපත.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. අකුණ (ප්රා. අසණි පා. අසනි සං. අශනි)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. bolt2. thunderසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1913 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 380 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4944 ← හෙණගෙඩිය හෙණ්ඩත →