හූව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අවධානය යොමු කිරිමේ නොහොත් අප්‍රසාදය පළ කිරීමේ මාධ්‍යයක් වශයෙන් නංවන ‘හූ’ යන උස් හඬ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. boo
2. n. hoot