ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 321

boreas

1. n. උත්තර වායුව
2. n. උතුරු සුළඟ

bored

a. විදි

boredom

1. n. ආයාසය
2. එපාවීම
3. n. කරදරකාරී ස්වභාවය
4. Psy. ග්ලානිය
5. n. පීඩාව
6. මනෝග්ලානිය
7. n. වෙභෙස
8. වෙහෙස

borehole

1. ගෑස් හෝ ජලය සෙවීම සඳහා පොළවෙහි විදින සිදුර
2. තෙල්
3. Civ. මිහිවිදමන

boreholes

1. ගෑස් හෝ ජලය සෙවීම සඳහා පොළවෙහි විදින සිදුරු
2. තෙල්
3. Sur. මිහිවිදමන්

borer

1. අලිස් කටුව
2. n. අලිස්කටුව
3. Bot. ගුල්ලා
4. ඡිද්‍රකයා
5. තව් කටුව
6. Soc. තව්කටුව
7. Phy. තවු කටුව
8. බෝර කටුව
9. Soc. බෝරකටුව
10. Civ. මිහිවිදිනය
11. n. යවකාරය
12. විදිනය
13. Soc. සංද්‍රකය

boric

a. ඖෂධ වර්ගයක්

boric acid

Che. බෝරික් අම්ලය

boride

Che. බෝරයිඩ්

borifluoride

බෝරිෆ්ලුවොරයිඩ

boring

1. adj. එපා වුණු
2. n. එපාවීම
3. n. කටුවෙන් විදීම
4. Aes. ග්ලානකාරී
5. Aes. තව විදීම
6. Art. තව් ලොකු කිරීම
7. adj. තව් විදින
8. Art. තව් විදීම
9. තව් විදිනවා
10. තව් සෑරීම
11. තව්ව ලොකු කිරීම
12. a. නීරස
13. Aes. බෝර දැමිම
14. බෝර දැමීම
15. Civ. මිහි විදීම
16. n. විදමන
17. adj. විදින
18. n. විදීම
19. a. වෙභෙස ඇති කරන
20. වෙහෙස ඇති කරන
21. Civ. සෑරීම
22. adj. හාරන
23. n. හෑරීම
24. n. හෑරූ හිල

borings

Civ. විදියර

born

1. v. ඉපදුණු
2. a. උත්පන්න
3. v. උපන්
4. a. ජනිත
5. a. ජාත
6. a. දුන්
7. a. පහළ
8. a. භවික
9. a. භූත
10. a. රුහ
11. a. සඤ්ජාත
12. a. සම්භූත

borne

1. ඉසිලුවා
2. a. ඉසිලූ
3. v. ඉහිලුවා
4. a. උසුලනු ලබන
5. v. දැරුවා

bornhardt

Geo. බෝන්හට්

bornite

Che. බෝනයිට්

borobudur

බෝරෝබුදූර්

boron

1. Ele. බෝරොන්
2. Che. බෝරෝන්
3. n. මූලද්‍රව්‍යයක්

borough

1. n. කොට්ඨාසය
2. n. පේරුව
3. n. පේරුව කොට්ඨාශය

borrow

1. Civ. ඉන
2. v. ඉල්ලා ගන්නවා
3. v. ණය ගන්නවා
4. Mng. ණය ගැනීම
5. Soc. ණයගන්නවා
6. vti. ණයට ගන්නවා
7. v. තාවකාලික පාවිච්චියට ගන්නවා
8. තාවකාලික පාවිච්වයට ගන්නවා
9. ප්‍රතිදේය කරනවා

borrow pit

Civ. ඉන වළ

borrower

1. ණය කරු / ණයට ගන්නා
2. Eco. ණය ගන්නා
3. Eco. ණය ගනුවා
4. Soc. ණයකරුවා
5. n. ණයගැතියා
6. n. ණයගැනුම්කරුවා
7. Law. ණයට ගන්නා
8. n. ණයට ගන්නා තැනැත්තා
9. Oth. පාඨක
10. n. බාහිර පාඨකයා

borrowing

1. n. අත මාරුව
2. n. ණය
3. Eco. ණය ගැනීම
4. Eco. ණය ගැනුම
5. n. ණයගැනීම
6. Soc. ණයගැනුම
7. n. ණයට ගත් දෙය
8. n. පොත් ලබා ගැනීම

borstal

n. බාලාපරාධකාරයන් හික්මවන ආයතනය