ග්ලානිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගිලන් බව; ලෙඩ වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගිලන් බව (සං. ග්ලානි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. boredom