ජාත
jāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උපන්; හටගත් පහළ වූ.
1. නා.ප්ර. ඉපදීම; ජන්මය; සම්භවය.
2. නා.ප්ර. සමූහය. රාශිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උපන්; වූ; හටගත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රාශිය, සමූහය.
ති. උපන්, හටගත්. (පි. 296)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. born
Digital Pāḷi Dictionary
- jāta 1 pp born; born (in); born (from) [√jan > jā + ta]
- jāta 2 pp became; become [√jan > jā + ta]
- jāta 3 pp grown; arisen [√jan > jā + ta]
- jāta 4 pp happened; occurred; took place [√jan > jā + ta]
- jāta 5 pp natural; naturally produced; naturally occurring [√jan > jā + ta]
- jāta 6 pp in a state of; characteristic of; become [√jan > jā + ta]
- jāta 7 nt type; class; variety; kind (of) [√jan > jā + ta]
- jāta 8 masc type; class; variety; kind (of) [√jan > jā + ta]
- jāta 9 pp productive (of plant life); not barren [√jan > jā + ta]