ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 322

borstals

1. බාල අපරාධකාරයන් හික්මවන ආයතන
2. Soc. බෝස්ටල් ආයතන

bort

1. Civ. අවදියමන්ති
2. Che. බෝට්

borzoi

n. කුඩා හිසක් ඇති සුනඛ විශේෂයක්

bose

Sta. බෝස්

bose-einstein statistics

Sta. බෝස් අයින්ස්ටයින් සංඛ්‍යාති

bosh

1. n. පච
2. n. පචය
3. පිඩලි බෑවුම
4. Civ. බුසුව
5. n. මනස්ගාතය
6. මෙවලම් ගිල්ලුම් ද්‍රෝණිය
7. n. වැදගැම්මකට නැති කතාව
8. n. විකාරය

bosom

1. n. අභ්‍යන්තරය
2. n. තුරුල්ල
3. n. පපු පෙදෙස
4. n. පපුව
5. n. පයෝධරය
6. n. යටිසිත
7. n. ළපැත්ත

bosom-friend

ගජ මිතුරා

boson

Mat. බොසෝනය

boss

1. n. අධිකාරී
2. Geo. ආක්‍රමය
3. vt. කැටයම් කපනවා
4. Civ. නැබ
5. n. ප්‍රධානියා
6. n. බාස්
7. Civ. බොසය
8. Civ. බොස්ගෙඩිය
9. n. මේස්ත්‍රී
10. n. ලොක්කා
11. v. ලොකුකම පෙන්වනවා

boss-eyed

n. වපර

boss-shot

ලොකු වැරදීම

bossing

1. n. ඊයම් හැඩ ගැස්සීම
2. කැටයම් කැපීම

bossy

1. adj. අධිපති
2. adj. අහංකාර
3. a. ජේත්තු
4. adj. ලොකුකම පෙන්වන

bostryx

Bot. බඹුරුව

bosun

n. තණ්ඩලේ

botanical

1. a. උද්භිද
2. a. උද්භිද විද්‍යාව සම්බන්ධ
3. adj. උද්භිදවිද්‍යා

botanist

1. n. උද්භිද විද්‍යාඥයා
2. n. උද්භිදවිද්‍යාඥයා
3. උද්භිදු විද්‍යාඥුයා
4. Bot. ශාක විද්‍යාඥයා
5. ශාක විද්‍යාඥුයා

botanize

v. උද්භිද හදාරනවා

botanomancy

Soc. පත්පේනය

botanophobia

ශාක භීතිකාව

botany

1. n. උද්භිද විද්‍යාව
2. n. උද්භිදවිද්‍යාව
3. n. තෘණ විද්‍යාව
4. n. තෘණවිද්‍යාව
5. n. ශාකවිද්‍යාව

botch

1. n. අසම්පූර්ණ කෘත්‍යය
2. vti. නරක ලෙස රෙපරේරු කරනවා

both

1. adj. උභය
2. adv. තවත්
3. adj. ද්වි
4. adj. දෙ
5. pron. දෙක
6. a. දෙකක් එකට
7. adv. දෙකින්ම
8. pron. දෙදෙනා
9. a. දෙදෙනෙක්