තුරුල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ළය පෙදෙස; ඇකය.
2. නා. ඉතා කිට්ටු ඇසුර; සමීප ආශ්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ළය පෙදෙස; ඇකය/ ඇසුර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bosom
2. n. embrace