විධානාතික්‍රමණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[විධාන + අතික්‍රමණය]
නා. නියමය ඉක්මවීම ; පිළිවෙළ ඉක්මවීම.