ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 531

comma

1. n. අල්ප විරාමය
2. n. අල්පවිරාමය
3. n. කොමා
4. n. කොමා ලකුණ
5. Oth. කොමාව
6. විරාමය
7. n. සලකුණ

command

1. n. අණ
2. vti. අණ කරනවා
3. v. අණ දෙනවා
4. n. අධිපතිකම
5. n. ආඥාව
6. n. දක්ෂකම
7. n. දැපනය
8. n. නියෝගය
9. vti. පාලනය කරනවා
10. v. බල පවත්වනවා
11. vti. බලපවත්වනවා
12. n. බලපැවැත්වීම
13. n. බලය
14. n. බළඇණිය
15. Civ. වගා කළ හැක සරිය
16. Civ. වගා කිරීමේ සරිය
17. v. විධාන කරනවා
18. n. විධානය
19. n. ශක්තිය
20. n. සේනාපතිත්වය

command key

Acc. විධාන යතුර

command-driven

1. විධාන එළවුම්
2. විධාන ධාවිත

commandant

1. n. අණ දෙන්නා
2. Law. අණකරු
3. n. ආඥාපති
4. n. බලකොටුවක අධිපතියා

commandeer

1. v. අණ දෙනවා
2. v. ආඥා පනවනවා
3. Law. බලග්‍රහණය කරනවා
4. vt. බලයෙන් පවරා ගන්නවා

commander

1. n. අණ දෙන නිලධාරී
2. n. අණ දෙන්නා
3. n. අධිපතියා
4. n. ආඥාපති
5. n. සෙනෙවියා
6. st. සෙනෙවිරත්
7. n. සේනාපති

commander in chief

1. Law. ප්‍රධාන අණදෙන නිධරයා
2. Law. ප්‍රධාන ආඥාපති
3. n. හමුදා ආඥාපති

commander-in-chief

1. ප්‍රධාන අණදෙන නිලධාරියා
2. ආඥාපති
3. හමුදා ආඥාපති
4. ප්‍රධාන ආඥාපති

commanding

1. a. උසස්
2. a. තේජස්වි
3. a. නායක

commandment

1. n. අණ
2. n. ආඥාව
3. n. දෙවියන්ගේ නියමය
4. n. පණත
5. n. විධානය

commandments

1. Log. ආඥා
2. දේව නියෝග
3. Log. දේවාඥා
4. ශික්ෂාපද

commando

1. n. කමාන්ඩෝ භටයා
2. n. විශේෂ හමුදා ඒකකයක්

commemorate

1. v. අනුස්මරණය කරනවා
2. v. සමරනවා
3. v. සිහි කරනවා
4. v. සිහිපත් කරනවා

commemoration

1. n. අනුස්මරණය
2. n. අනුස්මරණය කිරීම
3. n. අනුස්මරණෝත්සවය
4. n. ගුණානුස්මරණය
5. st. සමර
6. n. සැමරුම
7. n. සිහි කිරීම
8. n. සිහිපත් කිරීම
9. n. සිහිපත් කිරීමේ උත්සවය

commemorative

1. Aes. අනුස්මරණ
2. adj. අනුස්මරණීය
3. Aes. සමරු
4. a. ස්මාරක
5. adj. සිහිපත් කරන
6. a. සිහිපත් කරවන

commence

1. v. අරඹනවා
2. vti. ආරම්භ කරනවා
3. vti. ආරම්භ වෙනවා
4. v. පටන් ගන්නවා
5. vti. පටන්ගන්නවා
6. vti. පුරනවා

commenced

1. ඇරඹුණු
2. a. ප්‍රාරබ්ධ

commencement

1. n. ආරම්භය
2. n. ඇරඹීම
3. n. පටන් ගැනීම
4. n. ප්‍රස්තාවනාව
5. මුල පිරීම

commend

1. vt. ආරක්ෂාව පිණිස බාරදෙනවා
2. vt. පවරනවා
3. v. ප්‍රශංසා කරනවා
4. vt. පාරට්ටු කරනවා
5. v. වර්ණනා කරනවා

commendable

1. adj. ප්‍රශංසනීය
2. adj. වර්ණනීය

commendation

1. n. ප්‍රශංසාව
2. n. වර්ණනාව
3. n. සමර්පණය

commendatory

a. ප්‍රශංසාත්මක

commensal

1. a. එකට වාඩි වී ආහාර අනුභව කරන
2. a. සමකුලීන
3. Bot. සහභෝ
4. adj. සහභෝජි
5. n. සහභෝජියා
6. adj. සහභෝජී
7. Soc. සහභෝය
8. Bot. සහභෝයා