ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 530

comer

1. n. එන්නා
2. n. පැමිණෙන තැනැත්තා
3. n. පැමිණෙන්නා

comestible

කෑමට සුදුසු

comestibles

1. n. කෑම වර්ග
2. ඛාද්‍යු භෝජ්‍ය

comet

1. n. කේතු
2. n. ධූමකේතුව
3. Phy. වල්ග තරුව
4. n. වල්ගා තාරකාව
5. n. වල්ගාතරුව

comeuppance

නියම දඬුවම

comfit

1. n. පැණිරස කැවිලි
2. n. රසකෑමක්

comfort

1. n. අස්වැසීම
2. vt. සතුටු කරනවා
3. v. සනසනවා
4. n. සහනය
5. n. සැනසිල්ල
6. st. සැප
7. n. සැප පහසුව
8. v. සැප සලසනවා
9. n. සැපපහසුව

comfortable

1. adj. පහසු
2. adj. සනීප
3. adj. සැපපහසු
4. a. සැපපහසු ඇති

comfortably

1. adv. පහසුවෙන්
2. adv. යහතින්
3. adv. සැනසිල්ලේ
4. adv. සැපපහසුවට

comforter

1. n. දිග ලෝම සළුව
2. n. සනසන්නා

comfortless

1. adj. පහසු නැති
2. adj. සැප නැති

comfrey

n. මල් ගසක්

comfy

a. සුව පහසු

comic

1. Aes. විකට
2. a. විහිළු
3. a. සිනහ උපදවන
4. adj. සිනා උපදවන
5. a. හාස්‍ය ජනක
6. adj. හාස්‍යජනක
7. a. හාස්‍යමය

comic book

n. විකට චිත්‍ර පොත

comic opera

Aes. හාස ඔපරාව

comic strip

n. විකට චිත්‍රවලින් දැක්වෙන ප්‍රවෘත්තිය

comical

1. adj. සිනා උපදවන
2. adj. හාස්‍යජනක

comicality

1. සිනා උපදවන බව
2. n. හාස්‍යය

comics

1. චිත්‍රකතා
2. Law. විනොයු

coming

1. n. එළඹීම
2. n. ඒම
3. n. පැමිණීම
4. a. මීළඟ

comingle

1. එකට ගැවසෙනවා
2. v. එකට මිශ්‍ර වෙනවා
3. එකට මුසු කරනවා
4. v. කලවම් කරනවා

comitia

1. Law. කොමිටියාව
2. පැරණි රෝමයේ ප්‍රසිද්ධ රැස්වීමක්
3. Law. සභාව

comity

1. n. අන්‍යෝන්‍ය මිත්‍රත්වය
2. n. දාක්ෂිණ්‍යය
3. Law. සන්ථවය