ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 529
come out
1. vt. එළිදරවු වෙනවා
2. v. එළිබහිනවා
3. v. පිට දමනවා
4. v. පිටලනවා
5. vt. වැඩ නවත්වනවා
6. vt. සමාජයට එළඹෙනවා
come over
1. vt. එළඹෙනවා
2. vt. පක්ෂය වෙනස් කරනවා
3. vt. සිද්ධ වෙනවා
come round
1. vt. නැවත සිහි ලබනවා
2. vt. ප්රකෘති සිහිය ලබනවා
come short
1. vt. පැහැර හරිනවා
2. vt. හිඟ වෙනවා
come through
vt. බේරෙනවා
come to
vt. සිහිය ලබනවා
come to hand
vt. ළඟා වෙනවා
come to life
come to light
1. vt. එළිදරවු වෙනවා
2. v. ප්රසිද්ධියට පැමිණෙනවා
3. v. පොටපෑදෙනවා
come up
1. v. නැගී එනවා
2. v. නැගී සිටිනවා
come up to
vt. ළඟට එනවා
come upon
1. vt. අහම්බෙන් හමු වෙනවා
2. vt. පහරදෙනවා
come-on
vt. ඉදිරියට එනවා
come-uppance
comeback
comecon
1. Eco. කොමිකනය
2. කොමියුනිස්ට් ආර්ථික සහයෝගිතා සංගමය
3. n. සමාජවාදී රටවල ආර්ථික සහයෝගිතා සමුළුව
comedian
1. n. නාඩගම් කාරයා
2. n. නාඩගම්කාරයා
3. n. ප්රහසන කර්තෘ
4. n. විකටයා
5. Aes. විහාසක
comedie-francaise
comedienne
1. හාස්යෝජිත්පාදක නාට්යයෙහි නාටිකාංගනාව
2. n. හාස්යෝත්පාදක නාට්යයෙහි නාටිකාංගනාව
comedietta
Aes. සුඛාන්තිකාව
comedo
Med. වර්විය
comedy
1. Aes. කොමඩිය
2. n. නාඩගම
3. n. ප්රහසනය
4. n. විකට නාටකය
5. n. සිනා උපදවන නාට්යය
6. සුඛාන්ත නාට්යය
7. Soc. සුඛාන්තය
8. හර්ෂෝත්පාදක නාට්යය
9. n. හාස්යජනක නාට්යය
comeliness
1. n. මනෝඥ බව
2. n. ශෝභාසම්පන්නකම
comely
1. adv. ඔබින ලෙසින්
2. adj. දර්ශනීය
3. adj. මනහර
4. adj. මනෝඥ
5. adj. ශෝභන
6. a. සුන්දර