ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 528
combing
1. ඉරි ගැසීම
2. adj. පීරන
3. n. පීරීම
4. n. සියුම් පරික්සුම
5. සියුම් පිරික්සුම
6. adj. සියුම් ලෙස පිරික්සන
combining
adj. ඒකාබද්ධ
combining form
1. n. සන්ධි වන රූපය
2. n. සමාස වන රූපය
combining weight
Che. සංයෝජන භාරාංකය
combo
1. n. එකතුවක්
2. n. කුඩා ජෑස් වාදක කණ්ඩායමක්
3. n. සංයුක්තයක්
comboy
n. කම්බාය
combust
v. දැවෙනවා
combustibility
1. n. ගිනි ගන්නාසුලු බව
2. දැවෙන සුලු බව
combustible
1. a. ඉක්මණින් ගිනි ගන්නා
2. a. දාහක
3. Che. දාහ්ය
4. adj. දැවෙන
5. a. පහසුවෙන් දැවෙන
6. n. පහසුවෙන් දැවෙන ද්රව්යය
combustion
1. n. ඇවිලීම
2. n. දහන
3. n. දහනය
4. n. පිළිස්සී යාම
5. n. පිළිස්සීයාම
combustive
a. ප්රදාහක
come
1. v. ආ
2. v. එනවා
3. v. පැමිණි
4. v. පැමිණෙනවා
5. v. යහපත් වෙනවා
6. v. සැපත් වෙනවා
7. v. ළඟා වෙනවා
come about
vt. සිද්ධ වෙනවා
come across
1. v. සම්බ වෙනවා
2. v. හමු වෙනවා
come along
vt. ඉක්මන් කරනවා
come away
vt. ඉවත් වෙනවා
come back
1. vt. ඉදිරියට එනවා
2. vt. නැවත සිහි වෙනවා
come by
vt. ලබා ගන්නවා
come down
1. vt. පිරිභෙනවා
2. vt. පෙරසිට පැවතෙනවා
come forward
1. v. මූණ දෙනවා
2. v. මූණපානවා
3. v. යොමු වෙනවා
come in
1. vt. ආරම්භ කරනවා
2. vt. සම්බන්ධ වෙනවා
come in for
vt. ලැබෙනවා
come off
1. vt. අස් වෙනවා
2. vt. බේරෙනවා
3. vt. සිදු වෙනවා
come on
vt. ඉදිරියට එනවා