ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 527

coma

1. n. අධිමූර්ච්ඡාව
2. Law. අධිමූර්ඡාව
3. Sur. කොමාව
4. Psy. කෝමාව
5. n. නිද්‍රාව
6. n. මූර්ච්ඡාව
7. n. මූර්වණය
8. n. සන්නිය
9. n. සන්‍යාසය
10. n. සිහිසන් නැතිව නිදීම

comatose

1. Law. අධිමූර්ඡිත
2. a. අධිමූර්තජ
3. Law. කෝමාවත්

comb

1. (කුකුළු) කරමලය
2. vti. ඉතා පරීක්ෂාවෙන් සොයනවා
3. ඉරි කට්ට
4. ඉරි කටුව
5. කංකතය
6. n. කරමලය
7. n. කුකුළු කරමලය
8. vti. තෝරාබේරා වෙන් කරනවා
9. n. පනාව
10. v. පරික්ෂාවෙන් සොයනවා
11. පීරනය
12. v. පීරනවා
13. n. මී වදය
14. n. මීවදය
15. n. ශිඛාව

comb-jellies

පනා ලොඩි

comb-ribs

පනා වැටි

combat

1. vti. කලහකරුවා
2. a. ප්‍රහාරක
3. vti. පොරකනවා
4. n. පොරය
5. v. යුද්ධ කරනවා
6. n. යුද්ධය
7. vti. වාද කරනවා
8. n. විවාදය
9. n. සටන
10. v. සටන් කරනවා
11. Soc. සටන්කරනවා

combat area

Law. සටන් පෙදෙස

combatant

1. n. යුද්ධ කරන්නා
2. n. සටන් වදින්නා
3. Law. සටන් වැදි රාජ්‍යය
4. Law. සටන්කරු

combated

1. adj. යුද්ධ වැදුණු
2. adj. සටන් කළ

combating

1. adj. යුද්ධ කරන
2. adj. සටන් වදින

combative

a. කලහයට කැමති

combe

1. n. කඳුපෙදෙසක වනයෙන් ගැවසි කුඩා නිම්නභූමිය
2. කුමය
3. Geo. කූමය
4. ගැඹුරු පටු නිම්නය

comber

පීරන්නා

combinant

Mat. සංයෝජ්‍යය

combination

1. n. එක් කිරීම
2. n. එක් වීම
3. n. ඒකාබද්ධය
4. Art. පොදු
5. n. රාශිය
6. n. සංකලනය
7. n. සංයුක්තය
8. සංයුක්තිය
9. Mng. සංයුතිය
10. n. සංයෝගය
11. n. සංයෝජනය
12. st. සන්ධි
13. n. සන්ධිය
14. Log. සම්බන්ධනය
15. n. සම්බන්ධය
16. n. සම්මිශ්‍රණය
17. n. සමාසය
18. n. සමූහය
19. Eco. සයෝජනය

combinational

1. සංයෝගීකෘත
2. Sta. සංයෝජන

combinations

1. එකතු
2. Sta. සංකරණ
3. සංයෝග
4. සංයෝජන

combinatorial

1. Mat. සමායුක්ත
2. Mat. සමායෝජන

combinatorics

සමායුක්ත වේදය

combinatory

1. adj. සංයෝග
2. Mat. සමායෝජන

combine

1. vti. එකට යොදනවා
2. v. එක් කරනවා
3. v. එක් වෙනවා
4. vti. ගළපනවා
5. n. වෙළඳාමෙන් ලාභ ලැබීම පිණිස එක්ව ක්‍රියා කරන වෙළඳ
6. n. සංයුක්තය
7. vti. සංයෝග කරනවා
8. v. සංයෝග වෙනවා
9. සංයෝජිතය
10. Law. සංයෝතය
11. vti. සම්බන්ධ කරනවා
12. v. සම්බන්ධ වෙනවා
13. n. සමාගම

combined

1. a. එක් වූ
2. a. එක්සත්
3. adj. ඒකාබද්ධ
4. adj. මිශ්‍ර
5. adj. සංයුක්ත
6. සංයෝජිත

combiner

1. සංයෝග කරන්නා හෝ සංයෝග කරන දෙය
2. Ele. සංයෝජකය
3. n. සම්බන්ධකය

combines

1. සංයෝජන
2. සංයෝජිතයෝ