ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 526

colpoperineorrhaphy

1. කංචු විටප ස්‍යතනය
2. n. කංචුවිටප සැකසුම

colporteur

1. දහම් පොත්පත් විකුණන්නා
2. දහම් පොත්පත් විකුණා ජීවත්වන්නා

colpos

n. කංචුව

colposcope

n. ගබ්නාළ පරීක්ෂණ උපකරණය

colpotomy

1. Med. කංචු ඡේදනය
2. n. කංචුඡේදනය

colt

1. n. අශ්වතරයා
2. n. අශ්වනාම්බා
3. n. අශ්වපෝතකයා
4. n. කුලෑටි තරුණයා
5. n. දඟකාරයා

colter

1. n. නගුල් දැත්ත
2. n. නඟුල් දත
3. n. නඟුලෙහි දත
4. n. පොළොව කනින කොටය
5. n. හීවැල

coltish

a. කුලෑටි

columba

1. n. කොබෙයියා
2. n. පරෙවියා

columbary

n. පරෙවිකූඩුව

columbate

Che. කොලම්බේට්

columbine

1. n. කැලෑ මල් ජාතියක්
2. n. කැලෑ මල් වර්ගයක්

columbite

Che. කොලම්බයිට්

columbium

Che. කොලම්බියම්

columel

1. n. කුඩා කුළුණ
2. n. ස්තම්භිකාව

columella

1. Bot. කොලුමෙලාව
2. n. ගෙඩියක මදයේ දෙබික අතර තිබෙන දෙය
3. n. ස්තම්භිකාව

columelliform

1. Bot. ස්තම්භිකාකාර
2. ස්තම්භිකාවක් වැනි

column

1. Bot. උභයාංග ස්තම්භය
2. n. කණුව
3. n. කඳ
4. කඳු
5. n. කුලුණ
6. කුලුන
7. n. කුළුණ
8. කුළුන
9. Aes. කොලම
10. n. ටැඹ
11. n. තීරය
12. n. තීරුව
13. n. භටපෙළ
14. n. ස්තම්භය
15. n. සිරස් පෙළ
16. Che. සිරස් පේළිය

columnal

1. අනුශීර්ෂ
2. adj. කුළුණු වැනි
3. adj. ස්තම්භාකාර

columnar

1. Acc. අනු ශ්‍රීර්ෂ
2. අනු ශීර්ෂ
3. adj. අනුශ්‍රීර්ෂ
4. අනුශීර්ෂ
5. adj. කුළුණු වැනි
6. Acc. තීරු සහිත
7. adj. ස්තම්භාකාර
8. Bot. ස්තම්භික

columned

1. a. කුලුණු සහිත
2. a. තීරුවලට බෙදුණු
3. a. පංක්ති සහිත
4. a. පෙළට සැදුණු

columniation

1. n. පෙළ ගැසීම
2. n. පේළි සකස් කිරීම
3. ස්තම්භ වින්‍යාසය

columnist

n. තීරු ලේඛකයා

colure

n. මහාවෘත්තය