ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 525
colossus
1. n. මහා ප්රතිමාව
2. n. සුවිසල් පිළිමය
colostomy
1. n. පුරිතත් ද්වාරණය
2. Med. පුරීතත් ද්වාරණය
colostrum
1. කොලොස්ට්රම්
2. Med. නවස්තන්යය
3. n. පැටියා බිහි කළ පසු ගන්නා මුල් කිරි
4. මුල් කිර
5. මුල් මව්කිරි
colour
1. vti. ඇත්ත වසා කියනවා
2. n. උපාය
3. vti. තරභෙන් දිලිභෙනවා
4. තරහෙන් දිලිහෙනවා
5. n. පාට
6. v. පාට කරනවා
7. n. පැහැය
8. n. පෑ
9. n. රංගය
10. vti. ලජ්ජාවෙන් දිලිභෙනවා
11. ලජ්ජාවෙන් දිලිහෙනවා
12. st. වර්ණ
13. n. වර්ණය
14. වර්ණවිෂයක
15. n. ව්යාජය
16. n. වේශය
17. n. සායම
18. vti. සායම් ගානවා
colour bar
1. Soc. වර්ණ භේදය
2. n. වර්ණභේදය
3. n. සුදු කළු ජාතිභේදය
colour blindness
1. n. පාට නොපෙනීම
2. Psy. වර්ණ අන්ධතාව
3. n. වර්ණාන්ධතාව
colour scheme
1. Art. පාට සංයෝජනය
2. n. පාට සැලස්ම
3. Aes. වර්ණ පටිපාටිය
colour tube
Aes. වර්ණ කූපිකාව
colour wash
Aes. වර්ණ පිරියම
colour-bar
colour-blind
1. adj. පාට නොපෙනෙන
2. adj. වර්ණ අන්ධ
3. Aes. වර්ණාන්ධ
colour-blindness
1. වර්ණාන්ධතාව
2. පාට නොපෙනීම
3. වර්ණ අන්ධතාව
colour-code
colour-fast
colour-sergeant
colourable
a. ව්යාජ
colourant
1. වර්ණකර ද්රව්ය
2. වර්ණකය
colouration
1. n. පාට කිරීම
2. වර්ණ කරණය
3. වර්ණ ගැන්වීම
4. වර්ණකරණය
5. Aes. වර්ණනය
6. n. වර්ණවත් බව
coloured
1. adj. පාට කළ
2. a. යුරෝපීය නොවූ
3. a. රක්ත
4. adj. වර්ණවත්
colourful
1. a. අලංකාර
2. ප්රකෘෂ්ට වර්ණ
3. Aes. වර්ණප්රකර්ෂ
4. a. වර්ණවත්
5. Aes. විචිත්ර
6. විවත්ර
7. a. සරඟ
8. a. සිත්ගන්නා
colouring
1. පාට කිරිම
2. Art. පාට කිරීම
3. Aes. පාට ද්රව්යය
4. n. පාට යෙදීම
5. n. පාටද්රව්යය
6. n. පැහැය
7. a. රංජක
8. රංජකය
9. n. රංජනය
10. n. රංජුනය
11. n. රඤ්ජනය
12. Aes. වර්ණ ගැන්වීම
13. Aes. වර්ණ ද්රව්යය
14. වර්ණකය
15. Aes. වර්ණය
colourist
1. වත්ර කාරයා
2. Aes. වර්ණමාත්රික
3. Aes. වර්ණික
colourless
1. a. අවර්ණ
2. Art. නිර්වර්ණ
3. a. නීරස
4. Aes. වර්ණහීන
5. a. විශිෂ්ටත්වයක් නැති
colours
1. n. ධජය
2. n. සායම් වර්ග