වර්ණ භේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාටවල වෙනස.
2. සුදු කළු වශයෙන් ජාතීන්ගේ වෙනස.
3. කුලභේදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. apartheid
2. Soc. colour bar