සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3839
වර්ණ ගැන්වූ
වර්ණ ඝනත්වය
Aes. impasto
වර්ණ ඡායාරූප ශිල්පය
Phy. chromophotography
වර්ණ තීව්රතා
වර්ණ ද්රව්යය
Aes. colouring
වර්ණ දීපක
වර්ණ දීප්තිය
වර්ණ දෙකක් ඇති
a. dichromatic
වර්ණ දෙකක් පෙන්වන
වර්ණ දෙකකින් යුතු
වර්ණ දෙකකින් හෝ වැඩියෙන් යුත්
a. particolored
වර්ණ දේහය
Psy. chromosome
වර්ණ නාමය
වර්ණ පටිපාටිය
Aes. colour scheme
වර්ණ පරිවර්තනය
Aes. transcolour
වර්ණ ප්ලාස්මය
Bot. chromatoplasm
වර්ණ පිරියම
Aes. colour wash
වර්ණ පිළිබඳ විද්යාත්මක අධ්යයනය
වර්ණ ඵලකය
වර්ණ භේදය
1. Geo. apartheid
2. Soc. colour bar
වර්ණ භේදය නැති කරනවා
vt. desegregate
වර්ණ ලේඛාව
n. crayon
වර්ණ විද්යාව
n. chromatics
වර්ණ වින්දනය
Psy. chromaesthesia