සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3838
වර්ගීකාරක
Bot. systematic
වර්ගීකාරකය
Sta. classifier
වර්ගීකෘත
1. a. classified
2. a. squared
වර්ගීය
වර්චස්
st. excrement
වර්ජකයා
n. striker
වර්ජනය
1. n. abstinence
2. n. boycott
3. n. defect
4. n. exclusion
5. n. forbearance
6. n. strike
වර්ජනය කරනවා
වර්ජනය කළ තැනැත්තා
n. cast away
වර්ජනය කිරීම
n. boycott
වර්ටිසොල්
වර්ණ
වර්ණ අණු
වර්ණ අනපේරණ
Phy. apochromatic
වර්ණ අන්ධ
adj. colour-blind
වර්ණ අන්ධතාව
1. Psy. colour blindness
2. colour-blindness
වර්ණ අපේරණය
Phy. chromatic aberration
වර්ණ ඇති කරන
වර්ණ එලකය
n. palette
වර්ණ කරණය
1. coloration
2. colouration
වර්ණ කාරක (වර්ණක)
වර්ණ කූපිකාව
Aes. colour tube
වර්ණ කොටු රටාවෙන් යුත් ස්කොට්ලන්තයින්ගේ ඇඳුම
n. tartan
වර්ණ ගැන්වීම
1. colouration
2. Aes. colouring
3. staining