ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1870
presentable
1. a. ඉදිරිපත් කිරීමට යෝග්ය
2. a. ඉදිරිපත් වීමට සුදුසු
3. a. ප්රදානය කිරීමට සුදුසු
presentation
1. Med. අර්පණය
2. n. ඉදිරිපත් කිරීම
3. ඉදිරිපත් කිරිම
4. n. ඔප්පු කිරීම
5. n. ගෙනහැර දැක්වීම
6. n. තෑග්ග
7. n. තෑගි ප්රදානය කිරීම
8. Law. දර්ශනය
9. n. දීමනාව
10. n. ප්රතිපාදනය
11. n. ප්රදර්ශනය
12. Soc. ප්රදානය
13. n. පිළිගැන්වීම
14. n. රචනා විලාසය
presentation-copy
presentationalism
presentationism
Psy. ප්රතිපාදන වාදය
presenter
Law. ඉදිරිපත් කරන්නා
presentiment
1. Psy. අනා හැඟුම
2. n. අශුභ නිමිත්ත
3. පූර්වවේදනය
4. Aes. පූර්වසංඥාව
presently
1. adv. තව ටික වේලාවකින්
2. adv. දැනට
3. adv. දැන්
presentment
Law. ඉදිරිපත් කිරීම
presents
1. n. පාක්කුඩම්
2. පුද සලක්කම්
3. st. සතුටු පඬුරු
4. සලක්කම්
preservation
1. Med. ආරක්ෂණය
2. n. ආරක්ෂාව
3. Soc. පරීරක්ෂණය
4. Soc. ප්රරක්ෂණය
5. n. සංරක්ෂණය
6. සුරක්ෂණය
preservative
1. a. ආරක්ෂක
2. Art. ආරක්ෂකය
3. Soc. පරිරක්ෂක
4. Civ. සංරක්ෂකය
5. a. සංරක්ෂණ
6. n. සංරක්ෂණ ද්රව්යය
7. Law. සුරක්ෂකය
preservatives
preservativism
preserve
1. n. අභයභූමිය
2. Law. ආරක්ෂණය කරනවා
3. vt. ආරක්ෂා කරනවා
4. vt. පරෙස්සම් කරනවා
5. vt. පවත්වා ගන්නවා
6. n. රක්ෂිත පළතුරු
7. n. රක්ෂිත වනය
8. vt. රකිනවා
9. vt. සංරක්ෂණය කරනවා
preserves
preside
1. vi. මුලසුන දරනවා
2. vi. මූලාසනය ගන්නවා
presidency
1. n. ජනපදය
2. n. ජනාධිපතිකම
3. n. ජනාධිපතිගේ පාලන කාලය
4. n. පාලන ප්රදේශය
president
1. n. ජනපති
2. n. ජනාධිපති
3. st. රාෂ්ට්රපති
4. n. ශ්රේෂ්ඨාධිපති
5. n. සභාපති
presidential
1. a. ජනාධිපති පිළිබඳ වූ
2. a. සභාපති පිළිබඳ වූ
presiding officer
Law. මුලසුන දරන නිලධරයා
presidium
1. n. කොමියුනිස්ට් සංවිධානයක කොමිටිය
2. n. පරිපාලන විධායක සභාව
presphenoid
1. පුර:කීලකය
2. පුර:කීලාස්ථිය
press
1. vt. ඇඳුම් මදිනවා
2. n. ඇඳුම් මදින යන්ත්රය
3. n. එබීම
4. vt. එබෙනවා
5. vt. ඔබනවා
6. vt. ඕනෑකමින් කියා සිටිනවා
7. vt. තද කරනවා
8. n. තද කිරීම
9. vt. තද වෙනවා
10. v. තදකරනවා
11. vt. තදින් වැළඳගන්නවා
12. v. තල්ලු කරනවා
13. vt. තෙරපනවා
14. Law. පහරුව
15. Aes. ප්රවෘත්තිකාර
16. Phy. පීඩකය
17. Aes. පුවත්පත්
18. Law. පුවතාන
19. බල
20. vt. බල කරනවා
21. vt. බලෙන් දෙනවා
22. vt. මට්ටම්කරනවා
23. n. මිරිකන යන්ත්රය
24. vt. මිරිකනවා
25. මුද
26. Aes. මුද්රකය
27. n. මුද්රණ යන්ත්රය
28. n. මුද්රණාලය
29. Che. යත
30. n. රාක්කිය
31. n. රැස් කන පිරිස
32. n. වෙභෙස