ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1871

press cutting

1. n. පත්‍රයෙන් කපා ගත් ලිපිය
2. Oth. පුවත්පත් කැපුම

press gallery

n. වාර්තාකරුවන්ගේ ආසන පෙළ

press gang

n. කම්කරුවන් ලවා බලයෙන් වැඩ ගැනීමට යොදන මැරවරයන්

press on

vt. ඉක්මන් කරනවා

press release

Oth. පුවත්පත් නිවේදනය

press-cutting

පත්‍රයෙන් කපා ගත් ලිපිය

press-forming

තෙරපා තැනීම

press-mould

1. පීඩන අච්චුව
2. තෙරපුම් අච්චුව

press-moulding

තෙරපා හැඩගන්වන අච්චුව

press-studs

1. දෙපෙති ජන්තු
2. ටික් බොත්තම්

presser

Civ. තෙරපනය

pressing

1. Civ. කුට්ටනය
2. තෙරපීම
3. a. බලගතු
4. a. හදිසි

pressure

1. n. අමාරුව
2. n. තදවීම
3. Sta. තෙරපීම
4. n. තෙරපුම
5. Phy. පීඩන
6. n. පීඩනය
7. n. බර
8. n. බරපතළකම
9. n. බලගතුකම
10. n. බලපෑම
11. n. බලය
12. n. වේගය
13. n. සම්පීඩනය

pressure gauge

Phy. පීඩන ආමානය

pressure point

1. Psy. පීඩන ලක්ෂ්‍යය
2. Med. පීඩන ස්ථාන

pressure sensation

Psy. පීඩන සංවේදනය

pressures

1. Mng. පීඩන
2. Mng. බලපෑම්

pressurize

vt. පීඩනයට ලක් කරනවා

pressurizer

පීඩකය

prestation

Soc. පැවරීම

presternum

Med. ප්‍රාග් ක්‍රෝඩකය

prestidigitation

1. Psy. අංගුලි මායාව
2. n. ඉන්ද්‍රජාලය

prestidigitator

n. ඉන්ද්‍රජාලිකයා

prestige

1. n. කීර්තිය
2. Soc. ගරුත්වය
3. n. ගෞරවය
4. n. නම්බුව
5. මාහාත්ම්‍යය
6. n. හොඳ නම