ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1872

prestigious

1. a. ගෞරවාන්විත
2. a. නම ගත්

presto

int. වහාම මේ බලන්න

prestomium

පෙරපුටය

prestressing

Civ. පෙරැදීම

presumable

Soc. පූර්වානුමේය කළහැකි

presumably

1. adv. අනුමාන වශයෙන්
2. adv. සිතෙන හැටියට

presume

1. vti. අනුමාන කරනවා
2. Law. පූර්වානුමානය කරනවා
3. Soc. පූර්වානුමේය කරනවා
4. vti. සිතා ගන්නවා

presumption

1. n. අනුමානය
2. n. අහංකාරය
3. n. කල්පනාව
4. n. ගර්වය
5. n. ප්‍රගල්භතාව
6. Mng. පූර්ව නිගමනය
7. පූර්වකල්පනය
8. n. පූර්වනිගමනය
9. n. පූර්වානුමිතිය
10. Soc. පූර්වානුමේය
11. n. විශ්වාසය
12. n. සිතිවිල්ල

presumptive

1. a. අනුමාන
2. Soc. පූර්වානුමේයී
3. භාවී
4. a. විශ්වාස කළ හැකි

presumptuous

1. a. ආඩම්බර
2. a. ඕනෑවට වැඩි
3. a. ප්‍රගල්භ
4. a. බිය සැක නැති
5. ඹ්නෑවට වැඩි

presuppose

1. Aes. පූර්වකල්පනය
2. vt. හැඟෙනවා

presupposition

Psy. ආකල්පනය

pretarsus

1. පූර්ව ඌරුව
2. පූර්ව පාදුකූර්චය

pretence

1. n. අයිතිවාසිකම් කියා පෑම
2. n. ඉච්චාව
3. Law. කෞටිකරූපණය
4. n. බොරුවට ඇඟවීම
5. n. රැවටිල්ල
6. n. ව්‍යාජය
7. Law. ව්‍යාදේශනය

pretend

1. Law. කෞටිකරූපණය
2. vti. බොරු කරනවා
3. vti. බොරුවට අඟවනවා
4. vti. බොරුවට පෙනී සිටිනවා
5. රුවටීම
6. ව්‍යාජකරණය
7. Aes. ව්‍යාජනය
8. Law. ව්‍යාදේශනය කරනවා
9. Psy. විමූඩ වෙනවා
10. vti. සෙල්ලමට අඟවනවා

pretender

n. බොරුකාරයා

pretension

1. n. කියාපාන දේ
2. n. බොරු සාමර්ථය
3. n. ව්‍යාජය

pretentious

1. a. අයුතු උසස්කම් දක්වන
2. a. නොමනා උඩඟුකම් ඇති
3. a. පෙනීමෙන් විශාල වූ
4. a. බොරු උසස්කම් දක්වන
5. රුවටිලිකාර
6. Aes. ව්‍යාජක
7. ව්‍යාජකාරී

preter

prefix. ඉක්මවා සිටින

preterite

1. a. භූතකාලික
2. a. යටගියාව කියන

pretest

පූර්ව පරීක්ෂාව

pretext

1. n. බොරු හේතුව
2. n. රැවටිල්ල
3. Aes. ව්‍යාජය

pretreated

1. පෙරපිරියම් කළ
2. Che. පෙරපිරියම් කැරුණු

pretreatment

පෙර පිළියම