ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1873

prettily

adv. ශෝභන ලෙස

pretty

1. a. කදිම
2. a. චිත්තාකර්ෂණීය
3. adv. තරමක්
4. a. මනස්කාන්ත
5. a. යස
6. a. රම්‍ය
7. a. ලක්ෂණ
8. වත්තාකර්ෂණීය
9. a. සුරුබුහුටි
10. adv. හුඟක්

pretty much

adv. හුඟක්ම

pretzel

n. විස්කෝතු විශේෂයක්

prevail

1. vt. දිනනවා
2. vt. පැතිර පවතිනවා

prevailing

a. පැතිර පවත්නා

prevailing wind

Geo. තත්කාලීන සුළඟ

prevalence

1. n. පැතිර පැවතීම
2. Sta. පැවැත්ම
3. n. ව්‍යාප්තිය

prevalent

1. පවත්නා
2. a. පිළිගත්
3. a. බහුල
4. a. ව්‍යාප්ත
5. a. සාමාන්‍ය

prevaricate

vt. කරුණු වසන් කරනවා

prevarication

1. n. වසන්කිරීම
2. Law. සැඟැවිවාක්‍යය

prevension

(ගැටළු) වැලැක්වීම

prevent

1. vt. ඉදිරියෙහි යනවා
2. Law. නිවාරණය කරනවා
3. vt. බාධා කරනවා
4. vt. වළකනවා
5. v. වළක්වනවා

preventative

1. a. නිවාරක
2. a. බාධක

prevention

1. a. නිවාරණය
2. a. වැළැක්වීම

preventive

1. Soc. නිවාරක
2. n. නිවාරණ ඖෂධය
3. a. වළක්වන
4. n. වැළකීමට යොදන උපාය

preventive medicine

Che. නිවාරක වෛද්‍යය

prevernal

1. Bot. පුර්වවසන්ත
2. පූර්වවසන්ත

preview

1. පුර්ව දර්ශනය
2. පූර්ව දර්ශනය
3. n. පූර්වදර්ශනය
4. n. පෙරහුරුව

previous

1. a. ඉස්සර
2. a. කලබල
3. Soc. කලින්
4. a. කලින් වූ
5. a. නියමිත කාලයට මත්තෙන්
6. a. නොඉවසිලිවන්ත
7. a. පුරා
8. a. පූර්ව
9. a. පෙර
10. a. සුදුසු කාලයට මත්තෙන්

previously

1. adv. ඉස්සර
2. adv. ඉස්සරියෙන්
3. adv. කලින්
4. adv. පෙරාතුව

prevision

Psy. අනා දැක්ම

prey

1. vt. අල්ලා කනවා
2. vt. කොල්ල කනවා
3. n. කොල්ලය
4. n. ගොදුර
5. n. ගොදුරු
6. n. බලිය

price

1. n. අගය
2. n. ගණන
3. n. ගාස්තුව
4. vt. තක්සේරු කරනවා
5. n. ප්‍රතිඑලය
6. ප්‍රතිඵලය
7. n. මිල
8. vt. මිල නියම කරනවා
9. n. වටිනාකම