ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1874

price competition

1. Law. මිල තරගය
2. Eco. මිල තරඟය

price control

1. Soc. මිල පාලකයා
2. Mng. මිල පාලනය

price cutting

1. Acc. මිල කප්පාදුව
2. Acc. මිල කැපීම
3. Law. මිල තරක් කිරිම
4. Eco. මිල තරක් කිරීම

price freeze

Acc. මිල ඇවිරීම

price index

Sta. මිල දර්ශකය

price level

Eco. මිල මට්ටම

price list

1. Acc. මිල ලැයිස්තුව
2. Acc. ලැයිස්තු මිල

price support

Acc. ආධාරක මිල

price war

1. Acc. මිල සටන
2. Eco. මිල හටන

price-ceiling

උඩත් මිල සීමාව

price-fixing

1. Law. මිල නියම කිරිම
2. Eco. මිල නියම කිරීම

price-marked

මිල ලකුණු කළ

price.net

ශුද්ධ මිල

priceless

1. a. අනගි
2. a. අමිල
3. a. ඉතා අනර්ඝ
4. a. මිල නොකළැකි

pricey

a. මිල අධික

pricing

1. Eco. මිල නියම කිරීම
2. මිල නිර්ණය
3. Mng. මිලකරණය
4. Eco. මිලයනය

pricing system

1. Eco. මිල ක්‍රමය
2. Law. මිලයන පද්ධතිය

prick

1. vti. ඇනෙනවා
2. n. කටුව
3. v. කුත්තු කරනවා
4. n. තුඩ
5. vti. තුඩෙන් අනිනවා
6. vti. පීඩා කරනවා
7. vti. රිදවනවා
8. vti. රිදෙනවා
9. vti. විදිනවා
10. n. වේදනාව
11. n. හිල

pricker

1. Sur. තව් කටුව
2. Civ. තව් කූර
3. Sur. විදින කටුව

prickle

1. n. කටුව
2. n. කණ්ට
3. n. කණ්ටක
4. n. කූර
5. Bot. තුණ්ඩය
6. n. දැත්ත
7. n. දිගකටුව

prickly

1. a. කටු සහිත
2. a. කූරු සහිත
3. a. තුණ්ඩිල
4. a. දැති සහිත

prickly heat

n. දාඩිය ගඩු

pride

1. n. අබිමන්
2. n. අභිමානය
3. n. අභිමානයට හේතුව
4. n. අහංකාරය
5. n. ආඩම්බරය
6. n. උඩඟුකම
7. උඬඟුකම
8. n. ගර්වය
9. n. දප
10. n. දර්පය
11. n. මද
12. n. මදය
13. n. මන්
14. n. මමංකාරය
15. n. මහත් සතුටට කරුණ
16. n. මානය
17. n. මාන්න
18. n. මෝස්තරය
19. n. වට්ටඩිකකම

prie-dieu

n. යාඥාවේදී දණගසන බංකුව