ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1875
priest
1. n. ප්රව්රජීත
2. n. පැවිද්දා
3. n. පූජකයා
4. n. ශ්රමණයා
priest-craft
priestess
n. පූජකවරිය
priesthood
1. Soc. පැවිද්ද
2. n. පූජක තනතුර
3. n. පූජක සංහතිය
4. Soc. පූජකත්වය
5. n. පූජකභාවය
6. Soc. පූජකවරය
7. n. මහණකම
8. n. ශ්රමණ සමූහයා
9. n. සංඝයා
priestly
1. a. පැවිද්දන්ට සුදුසු
2. a. පැවිදි
3. a. පූජක
prig
1. n. සිල්වත්කම පෙන්වන්නා
2. n. හොරා
priggish
prim
a. කලේලි ඇති
prima ballerina
prima donna
1. Aes. නායක ගායිකාව
2. n. ප්රධාන ගායිකාව
prima facie
1. a. පිළිගත යුතු සේ හැඟෙන
2. a. බැලූ බැල්මට
3. Acc. බැලූ බැල්මට සාධක
primacord
Civ. ප්රස්ඵෝටන විලායකය
primacy
1. Psy. ප්රථමතාව
2. n. ශ්රේෂ්ඨත්වය
primage
1. Eco. ප්රිමේජ් ගාස්තුව
2. ප්රවාහන අධිගාස්තුව
primal
primaries
primary
1. a. පළමු
2. a. ප්රධාන
3. a. ප්රමුඛ
4. a. ප්රාථමික
5. Mat. ප්රාථමිකය
6. a. ප්රාරම්භ
7. Geo. මුලික
8. a. මූලක
9. a. මූලික
primary cell
primary coil
Che. ප්රාථමික දඟරය
primary winding
Art. ප්රාථමික වෙළුම