පූජකවරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ගේ අනුක්‍රමික නිලපදවි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. priesthood