සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2860

පූජක තනතුර

n. priesthood

පූජක තන්ත්‍රය

theocracy

පූජක තුමා

n. clerk

පූජක නීතිය

Soc. ecclesiastical law

පූජක පළඳනා

1. n. pontificalia
2. n. pontificals

පූජක පාලනය

hierocracy

පූජක ලෝගුව

1. albe
2. surplice

පූජක විද්‍යාලය

a. seminary

පූජක වේෂ්ටන

Law. vestments

පූජක සංහතිය

n. priesthood

පූජක සභාව

Law. synod

පූජකක්‍රමය

n. sacerdotalism

පූජකතන්ත්‍රය

1. Soc. hierocracy
2. Soc. theocracy

පූජකත්වය

Soc. priesthood

පූජකත්වයෙන් පහ කරනවා

vt. disfrock

පූජකපිතෘ

Aes. patriarch

පූජකබලය

n. sacerdotalism

පූජකභාවය

n. priesthood

පූජකයන් පිළිබඳ වූ

1. a. hieratic
2. a. hieratical
3. a. sacerdotal

පූජකයන්ගේ රැස්වීම

n. consistory

පූජකයන්ගේ සභාව

n. consistory

පූජකයා

n. priest

පූජකවරය

Soc. priesthood

පූජකවරිය

n. priestess