පූජකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුදන්නා ; පූජා පවත්වන්නා.
2. ගෘහවාසය අතහැර පැවිදි ජීවිතයට බැසගත් තැනැත්තා ; ආගමික ජීවිතයක් ගත කරන්නා පැවිද්දා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. priest
1. නා. පුදන්නා ; පූජා පවත්වන්නා.
2. ගෘහවාසය අතහැර පැවිදි ජීවිතයට බැසගත් තැනැත්තා ; ආගමික ජීවිතයක් ගත කරන්නා පැවිද්දා.
n. priest