ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1876
primates
1. Soc. අග්රේෂයේ
2. ප්රයිමේට්ස්
3. Soc. ප්රිමාටේෂ්
4. Psy. ප්රිමාටේස්
primatology
prime
1. a. අග්ර
2. vt. අවශ්ය තොරතුරු සපයනවා
3. n. උත්තම අවස්ථාව
4. Mat. ප්රථමක
5. Mat. ප්රථමකය
6. Psy. ප්රථමය
7. a. ප්රධාන
8. Soc. ප්රාථමික
9. Art. පුරනවා
10. Soc. මූල
11. a. මූලික
12. a. ශ්රේෂ්ඨ
prime factor
1. Mat. මූල සාධකය
2. n. මූලික සාධකය
prime meridian
1. Mat. ප්රථමක ආධ්රැවකය
2. Sur. ප්රධාන ආධ්රැවකය
3. Geo. ප්රධාන මධ්යාහ්න රේඛාව
prime minister
1. n. අග්රාමාත්ය
2. n. අග්රාමාත්යවරයා
3. n. මහමැති
4. n. මහාමාත්යයා
prime mover
1. n. ආරම්භකයා
2. Civ. ප්රාථමික චාලකය
prime number
1. n. ප්රථමක සංඛ්යාව
2. Sta. ප්රාථම සංඛ්යාව
3. Phy. ප්රාථමික සංඛ්යාව
4. n. මූල සංඛ්යාව
primer
1. n. පළමුවැනි පාඩම් පොත
2. Aes. ප්රථමකය
3. ප්රථමාලේපය
4. Civ. ප්රාථමිකය
5. Oth. මුල් පොත
6. මූලිකය
7. n. සෝඩි පොත
8. Aes. හෝඩි පොත
primeval
1. a. අතිපුරාණ
2. Aes. ආද්ය
3. ආද්යු
4. a. ආදි කල්පික
5. a. ආදිතම
6. Aes. ප්රාථමික
7. Soc. පුරාකාලායත්ත
primigravida
Sta. ප්රථම ගර්භිණිය
priming
1. ප්රථමාලේපනය
2. Aes. ප්රථමාලේපය
3. Civ. පිරීම
4. මේරූ කොළ නෙලීම
5. n. වෙඩි බෙභෙත්
6. වෙඩි බෙහෙත්
primipara
Sta. ඒකවිජාතාව
primitive
1. a. අතිපුරාණ
2. a. අශෝභන
3. Mat. ආද්ය
4. Mat. ආද්යය
5. ආද්යු
6. ආද්යුය
7. Psy. ආදි
8. a. ආදි තාලේ වූ
9. a. ආදිකල්පික
10. Eco. ආදී
11. a. චාන්
12. a. ප්රකෘති
13. Psy. ප්රථමතම
14. a. ප්රාක්තම
15. Soc. ප්රාග්තන
16. ප්රාථමික
17. a. මූලික
primitive art
1. Aes. ආදිකල්පික කලාව
2. Soc. ප්රාග්තන කලාව
primitivism
1. n. ප්රථමාවස්ථාවාදය
2. Soc. ප්රාග්තන වාදය
primness
primodial
primogeniture
1. n. කුලුඳුල්කම
2. Law. දෙටු පිළිවෙත
3. Soc. ප්රථමජන්මාධිකාරය
4. Eco. පූර්වජත්වය
primordia
primordial
1. a. ආදිකල්පික
2. Psy. ආදිම
3. Psy. ප්රථමාරම්භ
4. Bot. මුලාවස්ථික
5. මූලාකෘතික
6. Phy. මූලාවස්ථික
7. මූලික
primordium
primosome
primp
1. vt. ජේත්තු වෙනවා
2. vt. පීරා සකස්කරනවා