අභයභූමිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වන සතුන් ඝාතනය තහනම් කළ ප්රදේශය; වන සතුන්ට ආරක්ෂා සහිත ව නිදහසේ ජීවත් වීම සඳහා වෙන් කොට ඇති කැලෑ පෙදෙස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සතුන්ට නිදහසේ සිටීමට වෙන් කර ඇති බිම (සං. අභයභූමි)