ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1868
preparative
1. a. ප්රාරම්භ
2. a. මූලික
3. a. සූදානම් වශයෙන් කරන
preparatory
1. a. ප්රාරම්භ
2. a. මූලික
3. a. සූදානම් වශයෙන් කරන
prepare
1. v. අර අඳිනවා
2. v. පෙරුම් පුරනවා
3. v. පේකරනවා
4. v. වඩනවා
5. vti. සූදානම් කරනවා
6. vti. සූදානම් වෙනවා
prepared
a. ප්රකෘත
prepatagium
prepay
1. vt. කලින් ගෙවනවා
2. Law. පෙරගෙවනවා
prepayment
n. කලින් ගෙවීම
prepense
1. Law. පූර්ව චේතනාව
2. a. හිතාමතාම කරන ලද
preperception
Psy. ප්රාග් සංජානනය
preponderance
preponderant
preponderate
1. vt. ප්රමාණයෙන් අධිකව පවතිනවා
2. vt. බලයෙන් අධිකව පවතිනවා
3. vt. වැදගත්කමින් අධිකව පවතිනවා
preposition
prepositional
a. නිපාතමය
prepossess
1. vt. ඇද ගන්නවා
2. vt. කලින් අල්ලා ගන්නවා
prepossessing
1. a. මනෝහර
2. a. සිත් ගන්නා
prepossession
1. n. පක්ෂපාතීභාවය
2. Psy. පූර්වාදානය
preposterous
prepotence
1. Sta. අබිබෙලය
2. අබිබෙලය(ප්රමුඛ ජාන)
3. අභිභාවකතාව
4. Psy. ප්රාග්විභවය
prepotency
1. Sta. අබිබෙලය
2. අබිබෙලය(ප්රමුඛ ජාන)
3. අභිභාවකතාව
4. Psy. ප්රාග්විභවතාව
preprint
preprocessor
prepuce
1. ප්රපුටිය
2. Med. ප්රපූටිය
3. n. පුරුෂ ලිඟුවේ චර්මාග්රය