ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1867
premeditated
Law. පූර්වමර්ශිත
premeditation
1. n. කලින් සැලසුම් කරන ලද දේ
2. Law. පූර්වමර්ශනය
3. Psy. හිතාමැතීම
premenstrual
prementum
premier
1. Law. අගමැති
2. n. අග්ර
3. n. අග්රාමාත්යයා
4. Law. පළමුමැති
5. n. ප්රමුඛ
6. n. මහාමාත්යයා
premiere
1. කලඑළි බැසීම
2. n. නාට්යයක මංගල දර්ශනය
3. n. ප්රථම දර්ශනය
4. රංගාවතරණ මංගල්යය
premise
1. Soc. අවයවය
2. n. උදාහරණය
3. n. උපනය
4. Law. තර්කාංගය
5. Aes. ප්රතිඥාව
6. vt. පූර්වායවයක් ඉදිරිපත් කරනවා
7. n. පූර්වාවයවය
8. Aes. සාධ්යය
premises
premiss
Psy. පූර්වාවයවය
premium
1. Mat. අධිමිල
2. අධිමිල / වාරිකය
3. Eco. ආධික්යය
4. n. ත්යාගය
5. n. පාරිතෝෂිකය
6. n. වාරිකය
premolar
1. පුරශ්චාර්වකය
2. Soc. පූරශ්චාර්වක
3. n. මුඛයෙහි ඉදිරියේ ඇති දත්
premonition
1. අනා දැනුම
2. Psy. අනාදැනුම
3. n. අශුභ නිමිත්ත
4. Aes. පූර්වසංඥාව
5. Law. පූර්වාවවාදය
premonitory
a. අශුභදායක
premunition
prenatal
1. Psy. ප්රාග්ප්රසව
2. පුර:ප්රසව
3. පුරොත්පත්ති
4. vt. බිහිවීමට පළමු
preoccupation
1. අන්යමනස්කතාව
2. Aes. පූර්වනියුක්තිය
3. විමනස්කතාව
4. n. සිත යොමුවී තිබීම
preoccupied
1. අන්යමනස්ක
2. a. කල්පනාවෙහි ගැලුණු
3. a. චින්තාපර
4. වන්තාපර
5. විමනස්ක
6. a. වෙන දේක යෙදුණු
preoccupy
1. vt. කලින් ව්යාපෘත කරනවා
2. vt. යොදවනවා
preoperational
preorbital
preordain
vt. කලින් නියම කරනවා
prep
1. n. පාඩමට සූදානම් වීම
2. a. මූලික
3. a. සූදානම් වන පංක්තිය
prep.
1. පාඩමට සූදානම් වීම
2. මූලික
preparation
1. n. ඖෂධ යෝගය
2. n. පිළියෙල කළ දේ
3. n. ලකලෑස්ති
4. n. ලැහැස්තිය
5. n. ලෑස්තිය
6. n. සම්මිශ්රණය
7. n. සැකසීම
8. n. සූදානම
9. Psy. සූදානම් වීම