ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1866

prehistoric

1. a. ඉතා පුරාණ
2. Aes. ප්‍රාග් ඓතිහාසික
3. ප්‍රාග් ඵෙතිහාසික
4. ප්‍රාග්-ඓතිහාසික
5. Geo. ප්‍රාගෛතිහාසික

prehistory

ප්‍රාග් ඉතිහාසය

preignition

Che. පූර්ව ජ්වලනය

preischipodite

පූර්වාසනාංගය

prejndice

1. පූර්ව විනිශ්චය
2. අගතිය
3. පූර්ව මතය

prejudge

1. vt. අගතියට යනවා
2. vt. කලින්ම නිගමනය කරනවා

prejudice

1. n. අගතිය
2. vt. අවාසි පමුණුවනවා
3. n. අවිචාරක හැඟීම
4. n. පක්ෂපාතකම
5. Psy. ප්‍රාග් විනිශ්චය
6. Law. ප්‍රාග්නිශ්චය
7. Soc. ප්‍රාග්විනිශ්චය
8. Psy. පූර්ව මතය
9. n. බාධාව
10. n. හානිය

prejudiced

1. Aes. අගතිගත
2. අගතිය / පූර්ව නිශ්චය

prejudicial

1. a. අගති ඇති කරන
2. Law. අගතිකාරී
3. Soc. අගතිගාමී
4. a. අහිත
5. a. හානි ඇති කරන

prelacy

1. n. නායකහිමිගේ නිලය
2. n. නායකහිමිගේ පාලනය

prelate

1. n. නායක හිමි
2. n. ප්‍රධාන පූජක

preliminaries

1. Oth. ප්‍රාරම්භක
2. පූර්වරංගය

preliminary

1. a. පරිකර්ම
2. a. ප්‍රාථමික
3. Mat. ප්‍රාරම්භ
4. a. ප්‍රාරම්භක
5. n. ප්‍රාරම්භක කාර්යය
6. a. මූලික
7. n. මූලික කාර්යය

preliminary examination

Law. ප්‍රාරම්භක පරීක්ෂණය

preloaded

පුර්ව ප්‍රවේශිත

prelude

Aes. පූර්විකාව

premarital

1. Law. පෙරවිවාහ
2. a. විවාහ ප්‍රාප්තතවීමට පෙර
3. Law. විවාහ පූර්ව
4. විවාහපූර්ව
5. a. විවාහයට පෙර

premature

1. a. අකල්
2. a. අකාල
3. a. අකාලයෙහි පැසුණු
4. a. අපරිණත
5. Law. නොකල්
6. නොමේරු
7. a. නොමේරූ
8. Soc. ප්‍රාග්පරිණත

prematurely

adv. අමු අමුවේ

prematurity

n. අපරිණතබව

premaxilla

1. පුර්වෝර්ධ්වහනු අස්ථිය
2. පූර්ව-ඌර්ධ්වහනු අස්ථිය
3. පූර්වෝර්ධ්වහනු අස්ථිය

premaxillo-maxillary

1. පූර්වෝර්ධ්වහනු
2. පූර්ව-ඌර්ධ්වහනු

premedication

n. ශල්‍යකර්මයක් කිරීමට පෙර කෙරෙන වෛද්‍ය කටයුතු

premeditate

vt. කලින් සැලසුම් කරනවා